ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

මාස දෙකක් තුළ රුපියල් මිලියන 983ක අපනයන ආදායමක්
මාස දෙකක් තුළ රුපියල් මිලියන 983ක අපනයන ආදායමක් උපයා ඇති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය…
ජාත්‍යන්තර ආධාරක සමුළුවක් ක්‍රියාත්මක කරනවා
උතුරු , නැගෙනහිර පළාත් කේන්ද්‍රකර ගනිමින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා…
හිටපු ජනාධිපති මෛත්‍රීට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක්
පාස්කු පාහාරය සම්බන්ධයෙන් අප්‍රේල් මස හතරවනදා අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ…
ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති ගෙන එනවා
ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔන්ලයින් ක්‍රමයට සිදු වන ළමා ලිංගික අපයෝජන…
දේවස්ථාන 2,253කට අද සිට විශේෂ පොලිස් ආරක්ෂාවක්
මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා විශේෂ පොලස් ආරක්ෂාවක් අද සිට ලබන ඉරිදා දක්වා ලබා දීමට කටයුතු කර ඇති බව පොලිස්…
මහ සිකුරාදා දිනය අදයි
ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය…
අත්‍යවශ්‍ය භාණ්ඩ අවුරුදු සමයේ අඩු මිලට ජනතාවට
මෙරට වෙළෙඳපොලේ රුපියල් 70-75ක පමණ මිලකට ඉහළ යාමට තිබූ බිත්තරයක මිල, රුපියල් 40ක සීමාවේ තිබෙන පරිදි මිල අඩු වූයේ රජය බිත්තර ආනයනය කිරීම නිසා බව…
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලය බංග්ලාදේශ 53 වැනි ජාතික දිනය සමරයි
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ, පෙබරවාරි මස 26 වැනි දිනට යෙදෙන බංග්ලාදේශයේ 53 වැනි ජාතික දින සමරු උත්සවය ප්‍රවාහන මහා මාර්ග…
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම තැඹිලි නිෂ්පාදන ගම්මානය ආරම්භ කෙරේ
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ව්‍යාපෘතිය යටතේ හෝමාගම දාම්පෙ තැඹිලි නිෂ්පාදන ගම්මානය ආරම්භ…
පොල් කිරි අපනයනයෙන් මාසයකදී මිලියන 2971ක ආදායමක්
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයන ලදැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. පොල් කිරි අපනයනය ගත් කළ…
පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 1 සහ 2 රැස්වේ
පාර්ලිමේන්තුව අප්‍රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 22…
මෛත්‍රිට අධිකරණයෙන් නියෝගයක්
පාස්කු පාහාරය සම්බන්ධයෙන් අප්‍රේල් මස හතරවනදා අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ…
රුපියල් 500ක් නිසා වසර 4ක් හිරබත්
රුපියල් 500ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට වසර 4ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි. අදාළ පොලිස් සැරයන්වරයා ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ටයිටන් සබ්මැරීනයේ සිටි පුද්ගලයන්ගේ බවට සැක කරන සිරුරු කොටස් හමුවෙයි
ලැව්ගිනි හේතුවෙන් වර්ග කිලෝමීටර් 76,000ට වැඩි ප්‍රමාණයක් දැවී යයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































