ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

විදුලි සැර වැදුණු දෙනියායේ පාසලක සිසුන් දෙදෙනෙකු රෝහල් ගත කරයි
දෙනියාය ප්‍රදේශයේ පාසලක සිසුන් දෙදෙනෙකු විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඊයේ දිනයේ පැවැත්විමට නියමිතව තිබු අතර මෙම සිසුන් දෙදෙනා ක්‍රීඩා…
“දැන් ස්තාවරයි…මෙච්චර ඉක්මනට ගොඩ ගත්තෙ රනිල්.”-ඇමති ප්‍රසන්න
රජයේ රැකියා සඳහා බඳවා ගන්නා වයස් සීමාව ඉහළට ?
රජයේ රැකියා සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ගේ වයස් සීමාව 38ක් දක්වා වැඩි කළ යුතු බව ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ…
වසරේ මේ දක්වා කාලය තුළ බාල ඖෂධ සහ ශල්‍ය උපකරණ කාණ්ඩ 16 ක් භාවිතයෙන් ඉවතට
මෙම වසරේ ගත වූ මාස 3 ක කාලය තුළ තත්වයෙන් බාල ඖෂධ සහ ශල්‍ය උපකරණ කාණ්ඩ 16 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සහ…
රැල්ල අනුරට කිව්වට රටම ඉල්ලන්නේ නාමල්ව-බොරුනම් බලන්නකෝ මේ වීඩියෝ එක
කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගය පිළිබද සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීම්
කුඩා දරුවන් අතර මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගයක් පිළිබද සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් කරනවා. වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට මෙම රෝගය ආසාදනය…
HIV ආසාදිතයින්ගේ ප්‍රතිශතය ඉහළට
පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ…
චීන ජනපති ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව සහ උපායමාර්ගික විද්වතුන් පිරිසක් අතර හමුවක්
චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවේ ව්‍යාපාරික ප්‍රජාව සහ උපායමාර්ගික විද්වතුන් නියෝජනය කරන පිරිසක් අතර හමුවක් බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී පසුගියදා (27)…
සජිත් රනිල් එකතුව ගැන රවී හෙළිකරයි (වීඩියෝ)
“ඔබතුමා දකින එක මට හීනයක් වෙලා තිබ්බේ.”-ජනපති රනිල්ගේ ඇස් වලට කඳුළු එන්න පුංචි පාසල් දරුවෙක් අහපු අමුතු ප්රශ්නය
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවතට – නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමේ සුදානමක්
දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය…
මුහුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
අද, හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුකරනු ලබන සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස…
අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, දකුණ, සබරගමුව, ඌව, වයඹ සහ මධ්‍යම යන පළාත්වල අද දිනයේදී සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
යුරෝපා කලාපයේ වායුගෝලිය දුෂණය ඉහළට
ශ්‍රී ලංකාවේ නව බි්රතාන්ය මහ කොමසාරිස්වරයෙක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































