ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

“රනිල් නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස සටනට. L බෝඩ් කාරයන්ට මේක බාර දීලා ගෙනියන්න බෑ.”-රවී
‘සිරි ලක පිරි වෙසක් අසිරි’ මෙවර වෙසක් සතිය නම් කෙරේ
මැයි මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් වෙසක් සතිය ලෙස නම් කිරීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.…
පොහොට්ටුව පුපුරා යයි? කට්ටියම එලියට? මහින්දගෙ නිවසෙදි ලොකු වලියක්? (වීඩියෝ)
ජනපති සටනට නාමල් ආවොත් මගේ සහය නෑ…
නාමල් රාජපක්ෂ මහතා පොහොටේටුවේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළහොත් ඔහුට උදව් නොකර දේශපාලනයෙන් නිහඬ වෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස…
අද ඩෙංගු වාර්තාව
අද වන විට දිවයිනේ ඩෙංගු රෝගීන් වාර්තාවීම පිළිබඳ නවතම වාර්තාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම වාර්තාව පහතින්.
මුස්ලිම් පාසල්වල ගැටලුවලට ජනපතිගෙන් කඩිනම් විසදුම්
කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු පිළිබදව සොයා බලා ඒවාට කඩිනම් විසදුමක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.…
“රට ගොඩ ගන්න නම් සියලු ජාතීන් එකතු වෙන්න ඕනි.”-ඇමති සබ්රි (වීඩියෝ)
“දැන් අවශ්‍ය වැඩපිළිවෙලක්.”-දයාසිරි
මේ වන විට අවශ්‍යව ඇත්තේ නායකයින් පිටුපස හඹා යන කාල වකවානුවක් නොව වැඩපිළිවෙලක් සමග කටයුතු කිරීම පමණක් බව මානුෂීය ජනතා සන්ධානයේ නායක දයාසිරි ජයසේකර මහතා…
දුම්වැටි වලට කලින් දරුවන් දුම්කොළ භාවිතයට පුරුදු වෙලා?
පාසල් දරුවන් දුම්වැටිවලට හුරුවීමට ප්‍රථම බෙහෝ අවස්ථාවල දුම්කොළ භාවිත කිරීම ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගෙන් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩල සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර…
අපේ රටේ මිනිස්සු කෙතරම් පවුද? ඊයේ සෞඛ්‍ය වර්ජනයෙන් ජනතාව දුක්විඳි හැටි (වීඩියෝ)
බංගලි දණ ගැස්වූ සිංහ බලේ-දෙවන තරගයේ ජයත් ශ්‍රි ලංකාවට
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192 කින් ජග ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබුණා. මේ හේතුවෙන් ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත්…
ජේතවනාරාම ස්තූපයේ පිපිරුම් වැළැක්වීම සඳහා තාක්ෂණික පිළියම්
අනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ ඇති වී තිබෙන පිපිරුම් ප්‍රසාරණය වීම මැඩපැවැත්වීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් මේ වන විට ගෙන ඇති බවත්, පිපිරුම් තවදුරටත් වර්ධනය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය සාගරයට මුදාහැරීමට සැලසුමක්
මාර්ක් සකර්බර්ග්ට එරෙහිව ඊලෝන් මස්ක් නඩු මගට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































