ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

කොකේන් මත්ද්රව්ය සමග නයිජීරියානු ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
කොකේන් මත්ද්රව්ය ග්රෑම් 210ක් සමග නයිජීරියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු අප්රිකාවේ සිට ඩුබායි රාජ්ය හරහා තැපැල් මඟින් මත්ද්රව්ය පාර්සලයක් එවන ලද…
කෘතීම බුද්ධිය හඳුන්වා දීමට පෙර නීති සම්පාදනය කිරීමට රජයේ අවධානය
කෘතිම බුද්ධිය හඳුන්වාදීමට පෙර එහි අනිටු ප්රතිඵල වළක්වන ආරක්ෂණ නීති සම්පාදනය කළ යුතු බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. අධ්යාපන අමාත්යංශයේ පැවති උත්සවයකට එක්වෙමින්…
කෘෂි නවීකරණයට කවුන්සිලයක් පිහිටුවන බව ජනපති පවසයි
කෘෂි කාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී අදාළ රාජ්ය ආයතන තුළ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට මෙහි…
ත්රිවිධ හමුදාවට පොදු සමා කාලයක්
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්රිවිධ හමුදා සාමාජිකයින්ට මෙම මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්යංශය විසින්…
දෙන්නම් කියූ රහසිගත ප්රකාශය දෙන්න බැරි බව මෛත්රි කියයි
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරයා ඉදිරියේ රහසිගත ප්රකාශයක් ලබාදීමට තමන් අකමැති බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම වීරසිංහ මහත්මියට අද දැනුම් දී…
මහනුවර දිස්ත්රික්කය සඳහා තැඹිලි ගම්මාන හතරක්
මහනුවර දිස්ත්රික්කය තුළ මෙම වර්ෂයේදී තැඹිලි ගම්මාන හතරක් ස්ථාපිත කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු යොදා ඇති බව පවසයි. අපනයනය කේන්ද්ර කොටගත් තැඹිලි ගම්මාන ස්ථාපිත…
බැසිල්ගෙන් රනිල්ට සද්දයක්? ජනාධිපතිවරණය සහා මහමැතිවරණය එකම දිනයේ? (වීඩියෝ)
“ඡන්දයක් එනකන් ඉඳලා මෛත්රී එක එක කතා කියනවා.”-අගරදගුරු නිවසෙන් චෝදනා
මෝටර් රථයක් මුහුදට වැටෙයි
හම්බන්තොට ජාත්යන්තර වරායේ නෞකාවකට වාහනයක් පැටවීමේදී මෝටර් රථයක් මුහුද වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ අද අළුයම 2.30ට පමණ බවයි වාර්තා වන්නේ. එහි රියදුරු තුවාල ලබා…
ජනඅරගලයේදී අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
ජන අරගල ව්යාපාරය විසින් පසුගියදා කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්යාලයීය ශිෂ්ය මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරුව්වේ…
“ජනාධිපති කියපු දේ කරලා තියෙනවා. එතුමට විතරයි මේක කරන්න පුලුවන් ඒක ඔප්පු කළා.”-ඇමති ශෙහාන්
ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක් දිනකදී පැවැත්වීමට සාකච්ඡා
ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනයක පැවැත්වීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව තමන්ට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා…
දඹුල්ලේ එළවළු මිල වේගයෙන් පහළට
යාපනයේ වගා කළ එළවළු අස්වනු ලැබීමත් සමඟ පසුගිය සති කිහිපයේ දී ඉහළ මිල ගණන් පැවැති එළවළු මිල පහළ බැස ඇති බව දඹුල්ල විශේෂ ආර්ථික මධ්යස්ථානයේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ත්රෙඩ්ස් සඳහා පළමු දිනයේදී කෝටි 03 කට ආසන්න පරිශීලකයන් පිරිසක්
ජපානයේ මුහුදු ආහාර ආනයනය තහනම් කිරීමට පියවර
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































