ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පලාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන…

ලෝක පාරිභෝගික දිනය අදයි!
ලෝක පාරිභෝගික දිනය මාර්තු 15 අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම ජනතාව දැනුවත් කිරීම් සිදුවෙනවා. ඒ අනුව කොළඹ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පිරිසක්…
විනිසුරුවරුන්ගේ පුරප්පාඩු ඉහළට
ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ පුරප්පාඩු ඉහළ යාම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරනවා. එම ගැටලුව තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බවයි…
සෙල්ලම් බෝලයක් නිසා ගැටුමක්
මිනුවන්ගොඩ බෝගස අසලදී ඊයේ සවස 06.30 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ…
ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට ලක් වූ නීතිඥවරයෙකු නිදහස් කෙරේ
කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් භාරදීමේදී නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කළේ යැයි චෝදනා ලබා සිටි නීතිඥවරයෙකු එම චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද…
තම පියා මරන්න ආ ඝාතකයා අද මාලිමා වේදිකාවේ-හිරුනිකා
එකල භීෂණ සමයේ තම පියා ඝාතනය කිරීමට පැමිණි ඝාතකයා අද අනුර කුමාර දිසානායක මහතාගේ වේදිකාවේ සිටින බව සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු…
හිටපු සෞඛ්‍ය ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ඉල්ලයි
හිටපු සෞඛ්‍ය ඇමතිවරු 7 දෙනෙකුගේ වත්කම් බැරකම් පිළිබඳව විගණනයක් කොට ඒ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගන්නා ලෙස අල්ලස සහ නාස්තියට එරෙහි ජාතික ව්‍යාපාරය සිවිල් සංවිධාන ඉල්ලීමක්…
පෞද්ගලි බස් රථයක් සහ ලංගම බස්රථයක් නෝර්වුඩ් හිදි අනතුරකට ලක්වෙයි
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ලංගම බස් රථයක ගැටිමෙන් අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා. අද දින උදැසන 6.30 ට පමණ…
තවත් ඉන්දීය බෝට්ටුවක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (15) අළුයම් කාලයේ කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ…
“පිටකොටුවට එන්න පෙන්නන්න” මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට ලූණු ආනයනකරුවන් කුපිත වෙයි (වීඩියෝ)
ජනපති රනිල්ට සහය දෙන බව ඇමති ප්‍රේමලාල් කියයි
එළඹෙන මැතිවරණයන්හිදී තම සහයෝගය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව වරාය හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ පවතී තත්වයෙන්…
නොර්වුඩ් පොලිසිය ඉදිරිපිට බස් රථ දෙකක් අනතුරට ලක්වෙයි
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක්, ලංගම බස් රථයක ගැටිමෙන් අද (15) දින අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා. අද දින උදැසන…
වාහන ආනයනයෙන් දේශීය වෙළදපොලේ මිලගණන් ඉහළට
වාහන ආනයනය නැවත ආරම්භ වීමත් සමග දේශීය වෙළදපොලේ මිලගණන් ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා. ලබන වසරේ සිට පෞද්ගලික වාහන…
කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර නැහැ
කුඹුරු ඉඩම් ගොඩකිරීම සදහා මින් ඉදිරියට කිසිදු අවසරයක් ලබා නොදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පුරන් වූ කුඹුරු වැඩිවශයෙන් බස්නාහිර…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
යුක්රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයේ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු මරුට
බටහිර රුවන්ඩාවේ ගංවතුරකින් 127ක් මරුට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































