ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

යුද පෙරමුණට බ්රිතාන්යයෙන් මකරෙක්
එක්සත් රාජධානිය විසින් යුද උපකරණ වෙළෙඳපොළට ‘ඩ්රැගන් ෆයර්’ නමින් නවතම අවියක් හඳුන්වා දී තිබෙනවා. ඉකුත් ජනවාරි මාසයේ දී බ්රිතාන්ය යුද විශේෂඥයින් විසින් මෙම අවිය සාර්ථකව…
විකෘති කළ අවුරුදු ගීතයට විදුරට තරහයයි
පසුගිය දිනවල අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතාගේ උපදෙස් මත එම අමාත්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ…
0.03කින් යුපුන්ට අහිමි වූ වාර්තාව
2024දී පළමු තරගවාරය ජයග්රහණයකින් ආරම්භ කරන්නට ශ්රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට හැකියාව ලැබුණා. ඒ ඉතාලියේ රෝම නුවරදී ක්රියාත්මක වු ෆෝලෝරන්ස් මලල ක්රීඩා සැලකෙළියේ…
ප්රතිව්යුහගතකරණය ගැන ඵලදායි සාකච්ඡාවක්
අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී හෙට ඇරැඹෙන ලෝක බැංකුවේ සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ වසර මැද සමුළුවේ දී මෙරට ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක…
උමා ඔය ව්යාපෘතිය 24 වැනිදා සිට
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය එළැඹෙන අප්රේල් 24 වැනිදා නිල වශයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ව්යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු ඩී.සී.එස්. ඇළකන්ද මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන්…
ජපාන ජනගහනය පහළට
ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටී තිබෙනවා. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව එය සියයට බින්දුවයි දශම 4යි 8කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. මෙම…
ශ්රී ලංකා රුපියලට ලෝකයේ ඉහළ තැනක්
2024 වසරේ පළමු කාර්තුවේදී ශ්රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත…
හෙටත් වැස්ස වහීවි
හෙට දිනයේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තතමේන්තුව පවසනවා. එම දෙපාර්තතමේන්තුව සඳහන්…
දැකුම් ගමන් යාමේ පුරාණ චාරිත්රය අස්ගිරි විහාරයේදී
වෛරයෙන් හා ක්රෝධයෙන් තොරව සියලු දෙනා සමගියෙන් එක්වී රට දියුණු කිරීමට ක්රියාකළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නා හිමියන් පෙන්වා දෙනවා.…
අලුත් අවුරුදු ලබන්න තව පැය කිහිපයයි
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවන්නට තවත් පැය කිහිපයක කාලයක් ඉතිරිව තිබෙනවා. මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්ය කාලය අද පස්වරු 2.41…
‘වී සූරිය සිරිත් මංගල්ය’ අද රාත්රී 7 සිට
වී FM සූර්ය සිරිත් මංගල්යය අද පස්වරු 7.00 සිට ආරම්භ වනවා. මෙම සජීව විකාශය ගෙන එනු ලබන්නේ ඒ වෙනුවෙන් ම සැකසු විශේෂිත මැදිරියක් තුළ සිටයි.…
ශ්රී ලංකාවේ ඉන්ධන අලෙවිය ඉහළට
ශ්රී ලංකාවේ මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා ඞ පණිවිඩයක් මඟින් දැනුම් දී තිබෙනවා. ඒ මෙරට ඉන්ධන…
HIV ආසාදිතයින් ඉහළට
මරටින් වාර්තාවන ්යෂඪ ආසාදිතයින් සංඛ්යාව වසරින් වසර වර්ධනය වන බව ජාතික ලිංගාශ්රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන ප්රකාශ කළා. එලෙස වාර්තාවන පිරිසෙන් තුනෙන් එකක්ම අවුරුදු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
මුස්ලීම් දේවස්තානයක සිදුවූ පිපිරීමකින් පිරිසක් ජීවිතක්ෂයට
මධ්යම තුර්කියේ ප්රභල භූ කම්පනයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































