ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

අද හවසත් වැස්ස
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
උත්සව සමයේ ශ්රීපාද වන්දනාව සඳහා විශාල වන්දනාකරුවන් පිරිසක්
සිංහල-හින්දු අළුත් අවුරුදු නිවාඩුවත් සමග යෙදුනු සති අන්තයේ හා ඉන් පසුවත් නල්ලතන්නිය-ශ්රීපාද මාර්ගයෙන් ශ්රීපාද වන්දනාව සඳහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ තිබෙනවා. දිවයිනේ විවිධ ප්රදේශවල සිට…
අකුණුසැර වැදීමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට
අකුණුසැර වැදීමෙන් ඇතිමලේ කොටියාගල හතේඇල ප්රදේශයේ පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ ප්රදේශයේම පදිංචිව සිටි 65 හැවිරිදි සයදරු පියෙක්. සිය පුතු සහ තවත්…
දුම්රිය කිහිපයක් අවලංගු කෙරේ
කාර්යාල දුම්රිය 6ක් අද දිනයේ අවලංගු කර තිබෙනවා. එන්ජින් රියදුරන් සහ ක්රියාකරුවන් නොමැතිකම හේතුවෙන් මෙලෙස එම දුම්රියන් අවලංගුකර ඇති බව සඳහන්. මේ අතර උත්සව සමය…
අයි.එම්.එෆ් නියෝජිතයන්ගෙන් ශ්රී ලංකාවට ප්රශංසාව
මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජ්ය කළමනාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් හමු වී සාකච්ඡාවල නිරත වී තිබෙනවා. අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී…
තහනම් දැල් භාවිතා කළ 14 දෙනෙකු නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, ත්රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 14 දෙනෙකු සමඟ ඩිංගි යාත්රා 04ක්…
රාජ්ය ඇමති චාමර සම්පත් ගමන් ගත් රථය හදීසි ගිනි ගැනීමකට ලක්වෙයි
රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක මහතාගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවාග බණ්ඩාරවෙල හල්පේ ප්රදේශයේදී අද අලුයම 12ග45ට පමණ රාජ්ය අමාත්යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම…
ප්රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ…
ශ්රී ලංකාවට ලොකු ලූනු අපනයනයට පනවා තිබූ තහනම ඉන්දියාව ඉවත් කරයි
ලොකු ලූනු අපනයනයට පනවා තිබු තහනම ශ්රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය තිබෙනවා. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව…
අවුරුදු සමයේ අනතුරු වල අඩුවීමක්
අලුත් අවුරුදු කාලසීමාව තුළ හදිසි අනතුරු හේතුවෙන් දිනකට රෝහල්ගත වූ රෝගීන් ප්රමාණය සියයට 50කින් අඩුවී ඇති බව ශ්රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂ…
අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර දිස්ත්රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ…
අධිවේගී මාර්ගවලින් ඊයේ රුපියල් මිලියන 40ක ආදායමක්
අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් ඊයේ දිනයේ දී රුපියල් මිලියන 40 ක ආදායමක් උපයා තිබෙනවා. ඒ අනුව පසුගිය 10 වනදා සිට මේ දක්වා අධිවේගී මාර්ගවල රථවාහන…
සිඩ්නි නුවර තවත් ප්රහාරයක්
රගරදගුරුවරයෙකු ඇතුළු සිව් දෙනෙකුට සිඩ්නි නුවරදී පිහි ප්රහාරයක් එල්ල කර සිඩ්නි නුවර පැවති ධර්ම දේශනාවක් අතරතුර මෙම ප්රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ. මේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ප්රංශ ජනපති සති අන්තයේදී ලංකාවට
නයිජර් ජනරජයේ පාලනය හමුදා යටතට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































