ස්ථාන කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අපයෝජනය කල සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
පුත්තලම, සිරිසර වත්ත ප්‍රදේශයේ දී පාසල් වයසේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්දියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්දනාගාර ගත කර තිබෙනවා. සිද්ධියට අදාළව අත්අඩංගුවට…
අපරාධකරුවන් අල්ලන්න ඔත්තු දුන්නොත් මුදල් තෑගි
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජනතාවගේ සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දූව මහතා පවසනවා. බස්නාහිර හා දකුණු පළාත් ආවරණය වන පරිදි…
පරාටේ නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
පරාටේ නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ණය ගැනුම්කරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම සඳහා බැංකුවලට බලය හිමිවන නීතිය මෙම…
විකල්ප නැකත් සීට්ටුව ඉදිරිපත් කෙරේ
2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කරනු ලැබුවා.…
කෝප් කමිටුවෙන් ඩිලාන් ඉවත්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන මහතා එහි සභාපති ධූරයට පත්වීමෙන් අනතුරුව එහි සාමාජික…
රත්ගම ගැබිණි මවක් සියදිවි නසාගනී
රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේදී ශීඝ්‍රගාමී දුම්රියට පැන ගැබිනි මවක් සියදිවි හානිකරගෙන තිබෙනවා. රත්ගම පොලිසිය සඳහන් කලේ නුවර සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියට පැන මෙලෙස…
මෙරට දරුවන්ගෙන් සියයට 50ක් දිනකට දෙවරක් දත් මදින්නේ නැහැ
මෙරට දරුවන්ගෙන් 50%ක් දිනකට දෙවරක් දත් නොමදින බව අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය් සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා පවසනවා. ලෝක මුඛ සෞඛ්‍ය…
කෝප් අර්බුධය ගැන පාර්ලිමේන්තුවේ අවධානය
කෝප් කමිටු සාමාජිකයින් ඉල්ලා අස්වීම පිළිබද අද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්වුණා. එහිදි අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සදහන් කළේ කෝප් කමිටු සාමාජිකයින් ඉල්ලා…
මහනුවරින් මහ විශාල කසල තේ තොගයක්
උඩුනුවර, අවුලගල පොලිස් බල ප්‍රදේශයේ බූවැලිකඩ ප්‍රදේශයේ කසල තේ ගබඩා කර තිබූ මධ්‍යස්ථාන හතරක ගම්පොළ විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීමක් සිදු කර තිබෙනවා. දීර්ඝ කාලයක්…
හැමතැනම සන්ධාන
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය ඊයේ (20) එළි දැක්වූවා. දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 22ක එකතුවෙන් නිර්මාණය කළ “මානුෂීය ජනතා සන්ධානය” නමින්.
ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ…
“යනවා මෙතනින් යන්න”- නි.කතානායකට මල පනි (වීඩියෝ)
මහවැලි ඒ සහ බී කලාප සංවර්ධනය කරන බව ජනපති කියයි
මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගාමිණී දිසානායක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ භූකම්පනයක්
රුසියාව හා චීනය අතර නව ගිවිසුම් කිහිපයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































