ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම නිවේදනයේ දැක්වෙන පරිදි අද දිනයේදී උතුරු, උතුරු…
ඕමාන් බොක්ක ආසන්න මුහුදේ දී ශ්රී ලාංකිකයින් 21ක් බේරා ගැනේ
ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා…
පැළ සිටුවීමේ නැකත අද
සිංහල අලුත් අවුරුදු නැකත් සිට්ටුවේ අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද පෙරවරු 10.16ට යෙදී තිබෙනවා. දකුණු දිශාව බලා රන් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී පැළ…
හිටපු ජනාධිපති ගෝඨාභය දුන් පොරොන්දුවට රැවටුනා
පාස්කු ප්රහාරය පිළිබඳ නිසි විමර්ශන කරන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාචිකව දුන් පොරොන්දුවට නිසා රැවටීමකට ලක්වූ බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්…
ප්රවීණ ගායන ශිල්පියාගේ ගීතයක් විකෘති කළ සුරාබදු නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට
ප්රවිණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බවට සැක කෙරෙන සුරා බදු නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත…
දඹුල්ල රෝහලේ වෛද්යවරු වැඩ වර්ජනයක
දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්යවරුන් අද වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා. ඒ, රෝහලේ සිමා වාසික වෛද්යවරුන් 45 දෙනෙකු හට මාසිකව ලබා දෙන වැටුප් දීමනාව…
ප්රවීණ ගායන ශිල්පියාගේ ගීතයක් විකෘති කළ සුරාබදු නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට
ප්රවිණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බවට සැක කෙරෙන සුරා බදු නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත…
මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ලාංකිකයින්ට පොදු සමාවක්
මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්රී ලාංකික ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබේ. මියන්මාරයේ ශ්රී ලංකා තානාපතිවරයා විසින් මේ බව තහවුරු කර…
ඇප මුදල් වැඩි කළාට එරෙහිව පැමිණිල්ලක්
මැතිවරණය සඳහා තැන්පතු මුදල් ඉහළ දැමීමට එරෙහිව අල්ලස හා දුෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.…
දේශපාලනඥයන් සිදු කරන වැඩ ජනතාව අගය කරනවා – ඇමති නිමල් සිරිපාල
දේශපාලනඥයන් සිදු කරන වැඩ වෘත්තීය සමිති අගය නොකළ ද ජනතාවගේ ඇගයීමට ලක්ව ඇති බව අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. වරාය පරිශ්රයේ පැවති උත්සවයකට එක්වෙමින්…
දමිතා යළි රිමාන්ඩ්
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා තවදුරටත්…
වැස්ස සහ අකුණු අනතුරුවලින් පාකිස්තානයේ 50ක් මිය ගිහින්
පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාව හා අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකුට අධික සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වගා බිම්වල අස්වනු නෙළමින් සිටි ගොවීන් කිහිප දෙනෙකු අකුණු…
විදේශිකයෙකුට තර්ජනය කළ කොත්තු මුදලාලිට ඇප
කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීමත් සමඟ එය ප්රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතුයි
නයිජර් රාජ්යයේ දේශසීමා වසමින් රට පුරා ඇදිරි නීතිය
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































