ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

කාලගුණය
බස්නාහිර, සබරගමුව,වයඹ, ඌව සහ මධ්යම පළාත්වලත් අනුරාධපුර, වවුනියා,මන්නාරම,ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
පෙබරවාරියේ අපනයන ආදායම 7.9% කින් ඉහළට
මෙම වසරේ පෙබරවාරි මාසය තුළදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,059 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 7.9% කින් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වෙළඳ භාණ්ඩ…
හමුදා සාමාජිකයන්නිවේදනයක්
ත්රිවිධ හමුදාවේ සේවයට වාර්තා නොකළ කොමිෂන් ලත් නිලධාරීන් හැර සෙසු නිලයන් සඳහා අද සිට පොදු සමාකාලයක් ක්රියාත්මකයි. එය මැයි මස 20 වනදා දක්වා බල පැවැත්වෙන…
නවසීලන්තයේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටවයි
නවසීලන්තයේ වෙලිංටන් හි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්යාංශය විසින් තීරණය කර තිබෙනවා. දැනට ශ්රී ලංකාවට වෙලින්ටන් හි කොන්සල් කාර්යාලයක් ඇති…
පාචනය ව්යාප්ත වීමේ අවදානමක්
දරුවන් අතර අලුත් අවුරුද්දෙන් පසු පාචනය රෝගය ව්යාපත් වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා පවසනවා. එමෙන්ම දරුවන්…
ප්රකාශයක් ලබාදීමට සිරිල් ගාමිණි ප්රනාන්දු පියතුමන් CID වෙත පැමිණෙයි
ගරු සිරිල් ගාමිණි ප්රනාන්දු පියතුමන් ප්රකාශයක් ලබාදීම සදහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළවයි…
අදත් දිවයිනේ ඇතැම් ප්රදේශවලට වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද දිනයේදී සවස 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
ජනාධිපතිවරුන්ගේ වාහන අතුරුදන්
2005 වසරේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ජනාධිපතිවරුන්ට ලැබී ඇති වාහන ගණනාවක් අතුරුදන්ව ඇති බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ…
තම රජයක් යටතේ විහාරස්ථාන සදහා කැපකරු ක්රමයක් – සජිත් කියයි
සිය රජයක් යටතේ දිවයිනේ සියලු විහාරස්ථාන වෙනුවෙන් කැපකරු ක්රමයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. මීරිගම ශ්රී විද්යාවාස පිරිවෙන් මහා…
පක්ෂ ගැට`ඵ විසදන්න බැහැ – මැතිවරණ කොමිෂන් සභාව කියයි
ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්යන්තර ගැට`ඵ විසඳීමට කොමිසට කිසිඳු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය…
පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද
අභාවප්රාප්ත හිටපු නියෝජ්ය අමාත්ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද දිනයේදී සිදු කරනවා. ඒ, පස්වරු 2 ට මතුගම, කරම්පෑතර පිහිටි ඒ මහතා විසින්ම සකසා ගත්…
නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ හිඟය තවදුරටත්
නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්ය අමාත්යංශය පවසනවා. නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන් බොහෝ පිරිසක් රට අත්හැර ගොස් ඇති බවයි සෞඛ්ය…
සංචාරකයින් පැමිණෙන ප්රදේශවල පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම්
සංචාරකයින් පැමිණෙන ප්රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ගෝල්ෆේස් ප්රදේශය, අ`ඵත්කඩේ අධිකරණ ප්රදේශය, බේරුවල, හම්බන්තොට, හික්කඩුව, ගාල්ල…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගුවන් පාලමක් මත බස් රථ අනතුරක්
ඇමෙරිකාවෙන් තායිවානයට යුධ ආධාර පැකෙජයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































