ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

නව මන්ත්රීවරයෙක් දිවුරුම් දෙයි
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහා එම්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්රී ධුරයේ…
ගිනි තිබ්බ කාර්යාලය විවෘත කරමින් ජොන්ස්ටන් අනුරට නැතිවෙන්නම නෙළයි (වීඩියෝ)
7500ක් ඉල්ලා සංවර්ධන නිලධාරීන් අද ලෙඩ වෙයි
රුපියල් 7500 දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමති ක්රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ආර්ථික සංවර්ධන නිලධාරීන්, දිස්ත්රික් ලේකම් කාර්යාල…
අදත් රට පුරා මහ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවලත් අද පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
රුසියාවේ අමාත්යවරයෙකු අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
රුසියාවේ නියෝජ්ය ආරක්ෂක අමාත්යවරයෙකු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට ඉහළම විමර්ශන ආයතනය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි විදෙස්…
කේ.එම්.අයි. ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
හිටපු ප්රධාන ගිනි නිවීමේ නිලධාරියා වූ කේ එම් අයි ද සිල්වා මහතා පෙරේදා අලුයම අභාවප්රාප්ත වුණා. ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ඊයේ පස්වරු…
අධ්යාපනය ගැන ජනපතිගෙන් විශේෂ කතාවක්
අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඒ අනුව පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා…
පාස්කු ඉරිදා ප්රහාරය ගැන පාර්ලිමේන්තුවේ තවත් විවාදයක්
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 26 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම දින තුන තුළ විපක්ෂය…
ලංකා විදුලි සේවක විරෝධතාවයට අධිකරණ නියෝගයක්
ලංකා විදුලි සේවක සංගමය මගින් අද පොල්දූව වටරවුම ආශ්රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා. වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා කළ…
උමා ඔය දෙන්න ඉරාන ජනපති එයි-කොළඹ සිසාරා පාරවල් වැසෙයි
උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්රමය අද ජනතා අයිතියට පත් කරනු ලබනවා. ඒ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ගේ සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඉබ්රහීම් රයිසි මහතාගේ…
අදින් පාසල් ඇරඹෙයි
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්යනය කටයුතු අද සිට යළි ආරම්භ කරන බව අධ්යාපන අමාත්යාංශ පවසනවා. ඒ අනුව මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර…
ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා අයදුම් කළාද ?
ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දිනැතිව පවත්වන ලද තරග විභාගයේ ප්රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ 2024 අපේ්රල් 29 සිට මැයි 09 දක්වා…
දුම්රිය සාමාන්යාධිකාරිවරයා අභාවප්රාප්ත වෙයි
දුම්රිය සාමාන්යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර අද උදෑසන අභාවප්රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්රාප්ත ඇති බව රෝහල් ආරංචි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සඳ ගවේෂණය සදහා රොබෝ යානයක් යැවීමට සැලැසුම්
බෝට්ටුවක් පෙරලීයාමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































