ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මේ වසරේ ආරම්භයේ සිට ඊයේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 92,011 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. එසේම,…

අප්‍රේල් 15 නිවාඩු
අප්‍රේල් 15 වන දින රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්.
සතොසෙන් තවත් මිල අඩු කිරීමක්
උත්සව සමය අරමුණු කරගනිමින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එක ම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය…
අවුරුද්දට ගෙදර යද්දිම පැතිරෙන රෝගී තත්ත්වයක් ගැන හෙළිදරව්වක් (වීඩියෝ)
රජයේ ප්‍රකාශය අලෙවි කවුළුව අප්‍රේල් 15 වසා ඇත
කොළඹ 05, නාරාහේන්පිට, නො.163 ලිපිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිතව ඇති රජයේ ප්‍රකාශන කාර්යාංශය 2024 අප්‍රේල් 15 වසා තැබේ. තොග ගණනය සහ අභ්‍යන්තර නඩත්තු කටයුතු…
තවත් පවුල් 182,000කට අස්වැසුම
අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා…
සජිත්-අනුර විවාදය ගැන මාලිමාවෙන් නිල නිවේදනයක්
පසුගිය දිනවල කතාබහට ලක්වූ ජාතික ජන බලවේගයේ නායක නෞර කුමාර දිසානායක මහතාගේ සහ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විවාදය පිළිබඳව ජාතික…
අවුරුදු සමයේ කෑම ගද්දි පරිස්සමෙන්-මෙන්න පණුවොත් එක්ක මාට්ටු වුණ දේ
ගුල්ලන් හා පණුවන් සහිත පරිභෝජනයට නුසුදුසු කෙටි ආහාර නිෂ්පාදනයට ගන්නා බිස්කට් කුඩු කිලෝ ග්‍රෑම් 870 ක් සහ තවත් ආහාර වර්ග රැසක් කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ…
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායිකව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා . ඒ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී . සංස්කෘතික කටයුතු…
සහල් කිලෝග්‍රෑම් 10 ක් ලබාදීමේ වැඩසටහන ලබන 21 වැනිදා
අප්‍රේල් සහ මැයි මාස සඳහා සහල් කිලෝග්‍රෑම් 10 ක් ලබාදීමේ වැඩසටහන ලබන 21 වැනිදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඒ…
ගත වූ මාස 3 තුළ බන්ධනාගාර රැඳවියන් 53 දෙනෙකු මිය යයි
2024 වසරේ මුල් මාස 3 තුළ බන්ධනාගාර රැඳවියන් 53 දෙනෙකු මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. ඔහු පැවසුවේ පහරදීම්, සියදිවිනසා ගැනීම්, අසනීප…
“මෛත්‍රි රට ගිය එක සැකයි.”-කවින්ද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් ගත වීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු…
2025 වසරේදි රථවාහන ආනයනය පිළිබද සුභවාදි බලාපොරොත්තු
රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2025 වසරේ සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ආර්ථිකය යහපත් දිශාවට ගමන්…
අවුරුද්දට ගමේ යන්න බයවෙන්න එපා බස් තියෙනවා (වීඩියෝ)
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා. එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඒ අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම් හි නව…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා…
ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයට අයත් මිනහාසා ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් සිදුව තිබෙනවා. යුරෝපීය-මධ්‍යධරණී භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කරන පරිදි මෙම භූමිකම්පාව, ඉන්දුනීසියානු වේලාවෙන්අලුයම 12.25ට පමණ සිදුව තිබෙනවා. මෙය කිලෝමීටර 51ක් පොළොව අභ්‍යන්තරයෙන් සිදුව ඇති අතර, මින් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව සදහන්. ඉන්දුනීසියානු වේලාවෙන් පැය…
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
වරාය නගරයේ ගින්නක් එක් පුද්ගලයෙක් මරුට
ඉන්දු – චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක්.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































