පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

හෙට සිට බැංකු කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවීමේ අවස්ථාව
බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන හෙට(24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන…
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගැන CIDයට පැමිණිල්ලක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විදයා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිට වූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විභාග දෙපාර්තමේන්තුව…
මාරක රිය අනතුරු දෙකක්
රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ දෙමටගල ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවන වූ…
හුලංනුගේ පුද්ගල ඝාතනයක්
පොතුවිල්, හුලංනුගේ 12 කණු ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ලාහුගල රෝහලට ඇතුළත් කිරීමෙන්…
වැස්ස ගැන අනාවැකියක්….
දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පලාත්වල විටින් විට වැසි…
පින්කමකට ඇවිත් යන ගමන් කරපු තිරිසන් වැඩේ
නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හළක් අසළ සුදු ඉර මත සිටි සුනඛයකු ජීප් රථයකින් යට කර දමා පලා යන අයුරු අසල වෙළෙඳ සැලක සවිකර තිබූ…
කොටි මර්දනය කළාසේ හමාස්ට බැට දෙන්න
හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම සඳහා ශ්‍රී ලංකාව කොටි ත්‍රස්තවාදය මර්දනය කර විනාශ කර දැමූ ක්‍රමයන් ආදර්ශයට ගත යුතු බව ඊශ්‍රායල ආරක්ෂක උපදේශකවරයෙකු වන…
මාදම්පිටියේ දී අයිස් සමග තරුණයෙකු අත්අඩංගුවට
මාදම්පිටිය, මිහිජය සෙවණ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදම්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය…
වර්ශාපතනය සම්බන්ධයෙන් නිවේදනයක්
හෙට දිනයේ සිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව නිර්මාණය…
ජීවන් තොන්ඩමන්ගේ විවාහ උත්සවයට හිටපු ජනපති සහ මැති ඇමතිවරු රැසක්…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතාගේ…
රටේ සංචාරක කර්මාන්තයේ විශාල ප්‍රගතියක්
මේ වන විට රටේ සංචාරක කර්මාන්තයේ විශාල ප්‍රගතියක් පවතින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව…
ධීවරයින්ට කාළගුණය පිළිබද විශේෂ නිවේදනයක් – VIDEO
ධීවරයින් මුහුදු යාමේදී කාළගුණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා. වැඩිදුර විස්තර පහත VIDEO LINK එක…
බැංකු කාඩ්පතින් බස් රථෙය් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම හෙට සිට ඇරඹෙයි
බැංකු කාඩ්පතින් බස් රථෙය් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන හෙට පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
න්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































