ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මේ වසරේ ආරම්භයේ සිට ඊයේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 92,011 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. එසේම,…

රැස්වීම අතරතුරදී ප්‍රසන්න මහින්දට පිටුපා නැගිට යයි (වීඩියෝ)
බීමත් රියැදුරෝ අල්ලන පොලිස් නිලධාරින්ට තෑගි
පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ උපදෙස් මත බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට තීරණය කර තිබේ. බීමත් රියැදුරෙක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 5000ක්…
ATM යන්ත්‍ර අසල සිට උදව් කරනවා වගේ ගහපු ගේමක් මාට්ටු වෙයි (වීඩියෝ)
“රනිල් පැය 24ක් යන්න කළින් නීතිය සාමය ස්ථාවර කළා.”-සාගල
පමුණුව තවමත් එකම හිස් ගොඩක්! (වීඩියෝ)
විමලවීර දේශපාලනය අතහරී.. සමුගැනීම නිවේදනය කරයි.. (වීඩියෝ)
එරබදු ගැන කඳුලු කතාවක්
අලුත් අවුරුදු සමයත් සමග කථාබහට ලක්වන දේශීය එරබදු ශාකය කෘමියෙකු හේතුවෙන් මෙරටින් තුරන්වීමේ අවදානමකට කල්ව ඇති බව වාර්තා වනවා. ඒ අනුව එරිත්‍රයිනා ගෝල්වෝස් නම් කෘමියෙකුගේ…
උත්සව සමයේ පොදු ප්‍රවාහන සේවා ගැටළු ඇත්නම් කියන්න දුරකථන අංක
උත්සව සමයේ පොදු ප්‍රවාහන සේවාවන් පිළිබඳ ගැටලු ඇත්නම් විමසීම් සඳහා දුරකථන අංක ගණනාවක් රජය විසින් හඳුන්වා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ.…
දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ නිවේදනයක්
දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.. අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවයි එම…
වීසා කාලය ඉක්මවූ විදේශිකයන් විශාල ප්‍රමාණයක් ලංකාවේ
වීසා කාලය ඉක්මවූ විදේශිකයන් විශාල ප්‍රමාණයක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරට තුළ ව්‍යාපාරවල නිරතවන විදේශීකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති…
පාරිභෝගිකයන්ට අඛණ්ඩව ඉන්ධන සපයන්න සිපෙට්කෝ සූදානම්
උත්සව සමය තුළ මෙරට පාරිභෝගිකයන්ට අවශ්‍ය ඉන්ධන සිපෙට්කෝ ඉන්ධනහල් මඟින් අඛණ්ඩව සැපයීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම සමාගම අවධාරණය කරනවා. රටේ ඉන්ධන අවශ්‍යතාවට…
ලිඳකට ඇද වැටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට
බලන්ගොඩ කොටුවැල්පොළ ප්‍රදේශයේ දී ලිදකට ඇද වැටීම හේතුවෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. බලන්ගොඩ පොලිසිය සඳහන් කලේ එම පුද්ගලයා බුලත් කැඩීම සඳහා ගසකට නැග ඇති අතර…
සතොස තවත් භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
සිංහල අවුරුදු සමය සහ රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා. ඒ අනුව හාල්මැස්සන්, බී ලූනු, පාන් පිටි සහ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
ඕස්ට්‍රේලියාව කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09කින් ජයගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම අද සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සිය…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
ඉන්දුනීසියාවේ ඊයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 47 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවමත් ගලවාගැනීමේ මෙහෙයුම් සහ සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලතාවකින් යුත් මෙම භූ කම්පනය කිලෝමීටර 15ක ගැඹුරකින් සිදුව තිබෙනවා පළමු කම්පනයෙන් පසු තවත් පසු කම්පන විශාල ප්‍රමාණයක් ද හටගෙන ඇති බවයි විදෙස්…
ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
පකිස්තානය නිසා යුරෝපය කණස්සල්ලෙන්.
චීන විදේශ ඇමති හිටි හැටියේ අතුරුදන්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































