ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මේ වසරේ ආරම්භයේ සිට ඊයේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 92,011 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. එසේම,…

සූරිය සිරිත් මංගල්‍යට රටම සූදානම්
හෙටින් උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට මේ වනවිට රටම සූදානමින් පසුවනවා, ශ්‍රි ලාංකිකයන්ගේ රේඩියෝව ලෙස FM 107න් වී FM තුළින් අවුරුදු දා දිනය…
ඉන්ධන පිරවුම්හලකට බෝම්බ ප්‍රහාරයක්
කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට අද අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස්…
සියලුම ගුවන් තොටුපොළ සහ වරායන් තුළ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කෙරේ
කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමුඛව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම ගුවන් තොටුපොළ සහ වරායන් තුළ අද වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපල අප වාර්තාකරු…
පැරණි සිරිත් විරිත් අනුව නුවර මහාමායාවෝ අවුරුදු සමරයි (වීඩියෝ)
උසස් පෙළ ප්‍රතිඵල පිළිබඳ නිවේදනයක්
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මේ වනවිට ප්‍රතිඵල ලේඛන නැවත පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බව…
මාලිගාවත්තේ අකුරටම ඉටු වූ යුක්තිය (වීඩියෝ)
සෙන්දිල් දෙමළ ජනතාව සඳහා වෙනම අපේක්ෂකයෙකු එපා කියයි
ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාවට වෙනම අපේක්ෂකයෙකු අවශ්‍ය නොවන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. එහි නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය…
එළවළු මිල ඉහළට
පසුගිය දිනවල එළවළු මිල ගණන් ව්ල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුනා. කෙසේ වෙතත් ඊට සාපේක්ෂව අද (12) දිනයේ එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ…
“වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි උනේ නැතිනම් අවුරුද්දෙන් පසු වර්ජන.”-සෙන්දිල්
සියලු පක්ෂ එක්ව පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපතිවරයා නම් කිරීමේ තීරණයක්
ඉදිරියේදී සියලු පක්ෂ ඒකමතිකව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා ලෙස පත් කරගැනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පි, හැරිසන් මහතා පවසනවා. ඒ මහතා සඳහන්…
තැපෑල අදත් වැඩ
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු අද දිනය තුළ ද සිදුකෙරනවා. අද රජයේ නිවාඩු දිනයක් වුවද තැපැල් සේවකයින් රාජකාරි කටයුතු සිදුකිරීමට…
අද සහ හෙට සුරාසැල් වැසෙයි
අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අද සහ හෙට යන දෙදින සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර හිමි මත්පැන්හල් සියල්ල වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා…
ලංගම ආදායම ඉහළට
සිංහල – හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
ඕස්ට්‍රේලියාව කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09කින් ජයගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම අද සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සිය…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
ඉන්දුනීසියාවේ ඊයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 47 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවමත් ගලවාගැනීමේ මෙහෙයුම් සහ සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලතාවකින් යුත් මෙම භූ කම්පනය කිලෝමීටර 15ක ගැඹුරකින් සිදුව තිබෙනවා පළමු කම්පනයෙන් පසු තවත් පසු කම්පන විශාල ප්‍රමාණයක් ද හටගෙන ඇති බවයි විදෙස්…
ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට
පැසිෆික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































