දෙහිවල දුම්රිය පොළ ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අදාළව අයදුම් භාර ගැනීම අද(14) සිට ජුලි මස 28 වැනිදා…

ඇමෙරිකාව මෙරටට පැන වූ සියයට 30 ක අන්‍යෝන්‍ය තීරු බදුවලට අදාළව තවදුරටත් සහනයක් ලබා ගැනීමට ලබන අගෝස්තු මස පළමු වැනිදාට පෙර ඇමෙරිකාව සමග සාකච්ඡා සිදු…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනව. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බෙලිඅත්ත නාකුළුගමුව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ වැටලීමකදීයි.…

මහරගම, නාවින්න ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මහරගම පොලීසිය පවසනවා. නාවින්නේ පිහිටි බස්රථ නැවතුම්පොළේ…

ලද තොරතුරක් මත කොළඹ – උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෝදර, ඉබ්බාවත්ත හන්දිය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක්…

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමටයි…

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ…

සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩ නැඟීම සඳහා රජය ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය…

නාවික හමුදාව සිදු කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඉන්දීය ධීවරයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු තීරයේදීයි. ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මුහුදු…

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සහ ගොවීන්ට අවශ්‍ය සහන ලබානොදීම මතදේශීය කෘෂි කර්මාන්තයේ වී ගොවියා සහ එළවළු ගොවියා ඉවත් වෙමින් සිටින බව දමිළ ප්‍රගතිශීලි…

එප්පාවල නගරයේ පිහිටි වැව් බැම්ම මතින් දිවෙන මාර්ගය දීර්ඝ කාලයකින් සුද්ධ පවිත්‍ර නොකිරීම හේතුවෙන් වල්බිහි වී විවිධ පිරිස් කැලිකසල දමා, මත්ලෝලීන්ගේ රජදහනක් බවට පත්ව තිබෙනවා.…

ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී මියගොස් තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඉෂාරා සෙව්වන්දිගේ මව පසුගිය 11 වනදා මියගොස් ඇති බවයි වාර්තා…

දේශීය වෙළෙඳ පොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් තම වෙළෙඳාම් කටයුතු අඩාල වී ඇති බව හැටන් බුලත් පුවක් වෙළෙඳසල්වල හිකරුවන් පවසනවා. පීදුණු බුලත්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…

අඹ ගෙඩියක් රුපියල් අසූ පන්දහසක මුදලකට වෙන්දේසිවීමේ පුවතක් වවුනියාවෙන් වාර්තා වනවා. ඒ වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේදීයි.…

පොළොව අභ්‍යන්තරයේ සැකසූ මෙරට ප්‍රථම භෝජනාගාරය විවෘත කෙරුණා. බෝගල පතල අභ්‍යන්තරයේ මීටර් 124ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භෝජනාගාරය පිහිටා තිබෙනවා. 15…

ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ වාර්තාව නිර්දේශ කර තිබෙනවා. දරුවන් ස්මාට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක්…

කහටගස්දිගිලිය ගෝනගිරි රජමහ විහාරස්ථානය අසල කැලෑවක පිඹුරෙකු විසින් මොනරෙකු ගොදුරු කරගන්නා අවස්තාවක් අප කැමරාවට හසුවුුුනා. මෙම විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති හිමියන්…

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනිෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනෙවිය වැල්ලවාය, බුදුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින්…

රාජාංගණය, යාය 18 ප්‍රදේශයේ දින විස්සක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබූ සංගීත සැණකෙළියේ කාලය දීර්ඝ කිරීමට හා ශබ්ද විකාශන…


මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. ඒ, ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන්. තරගාවලියේ අවසන්…

තව කියවන්​න

2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය විසින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගත කිරීමේ ලැයිස්තුව එළි දක්වා…

ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ද රෙසිස්ටන්ස් ෆරන්ට් සංවිධානය හෙවත් ටී.ආර්.එෆ් සංවිධානය භාරගත් බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සදහන් කළේ, එම සංවිධානය විදේශීය මෙන්ම ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ බවයි. මෙම පියවර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සහ වින්දිතයින්ට යුක්තිය සහතික කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ කැපවීම පිළිබිඹු කරන බවයි රාජ්‍ය ලේකම්වරයා සදහන්…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…