Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-08-22

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    2026-08-22

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
    • නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

    ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

    2025-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නාවික හමුදාව සිදු කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඉන්දීය ධීවරයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු තීරයේදීයි.

    ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මුහුදු ගිය ධීවරයන් පිරිස්ක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු කරමින් සිටියදීයි.

    නාවික හමුදා භාරයට ගනු ලැබූ ධීවරයන් සහ බෝට්ටු කන්කසන්තුරේ ධීවර වරායට භාරදී තිබෙනවා.

    මෙම වසරේ පසුගිය කාලය තුළ ඉන්දීය ධීවරයන් එකසිය අසූවකට අධික පිරිසක් සහ බෝට්ටු 24ක් පමණ මෙරට භාරයට ගෙන තිබෙනවා.

    පෙර පුව​තරටේ කෘෂි කර්මාන්තයෙන් ගොවීන් ඉවත්වෙමින් සිටිනවා
    ඊළඟ පුව​ත දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරග‍යෙන් බංග්ලාදේශයට ලකුණු 83 ක ජයක්

    සබැ​ඳි පුවත්

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-08-22

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    2026-08-22

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group