Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටේ කෘෂි කර්මාන්තයෙන් ගොවීන් ඉවත්වෙමින් සිටිනවා

    රටේ කෘෂි කර්මාන්තයෙන් ගොවීන් ඉවත්වෙමින් සිටිනවා

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සහ ගොවීන්ට අවශ්‍ය සහන ලබානොදීම මතදේශීය කෘෂි කර්මාන්තයේ වී ගොවියා සහ එළවළු ගොවියා ඉවත් වෙමින් සිටින බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.

    හැටන් නගරයේ අද(13) දින පැවැති මාධ්‍ය හමුවකට එක්fමින් ඔහු මේ බව කියා සිටියා.

    මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ වත්මන ්රජය බලයට ඒමට පෙර රටේ ජනතාවට ලබාදුන් මැතිවරණ පොරොන්දු කිසිවක් මේ වන තෙක් ඉටුකිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.

    රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි බව පැවසු මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ දිනෙන් දින තැන තැන මනුෂ්‍ය ඝාතනය සිදුවන බවයි.

    ඉකුත් යහපාලන රජය සමයේදීද මේ රටේ පාතාල නායකයින් මත්ද්‍රව්‍ය අලෙවි කළද මෙතරම් මනුෂ්‍ය ඝාතනය සිදු නොවූ බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.

    ජාතික ජනබලවේග ආණ්ඩුව තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එකතු කර ගනිමින් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීමට කටයුතු කළ ද එසේ රජය සමග එකතු වූ පිරිස් සිදු කර ඇතැයි කියන දුෂණ වංචා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන එන බවට තමන් තුළ හෝ වතුකරයේ ජනතාව තුළ කිසිදු විහ්විසායක් නොමැති බවද රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියා.

    ජීවන වියදම ඉහළ යාම හමුවේ වතුකරයේ ජනතාවගේ ආදායම් තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය පහළ වැටී ඇත ිබව්ත වත්මන් රජය විසින් වතු කම්කරුවන්ට මේ වනතෙක් කිසිදු සහනයක් ලබාදී නොමැති බවත් වී. රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තඅපි මේවා පුරුදු වෙන්න කරන ඒවා නෙවෙයි…
    ඊළඟ පුව​ත ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group