Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 ක් ජාත්‍යන්තර ලීග් 20/20 තරගයට

    ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 ක් ජාත්‍යන්තර ලීග් 20/20 තරගයට

    2023-08-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවක් තරගාවලියේ සංවිධායකයින් විසින් ඊයේ නිවේදනය කළා.

    ඒ අනුව ඩේවිඩ් වෝනර්, මාර්ක් වුඩ්, ශඩාබ් ඛාන් සහ අම්බති රයිදු වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද දෙවැනි අදියර වෙනුවෙන් ගිවිසුම් ගත වීමටයි පියවර ගෙන ඇත්තේ.

    වෝනර් හා වුඩ් ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සමග ද, ශඩාබ් ඛාන් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සමඟ ද ගිවිසුම්ගත වී තිබෙනවා.

    පාකිස්තාන ක්‍රීඩකයින් වන ශහීන් ශාහ් අෆ්රිඩි හා අසාම් ඛාන් ද වයිපර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ හා වනිදු හසරංග ද වයිපර්ස් සංචිතය සමග රදවා ගැනීමට මීට පෙර පියවර ගැණුනා.

    ඉන්දීය ක්‍රිකට් පිටියට සමු දුන් රයිදු ජාත්‍යන්තර ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ එම්.අයි. එමිරේට්ස් කණ්ඩායමයි.

    එම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම පාදග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් එමිරේට්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති බවද ඊයේ තහවුරු කෙරුණා.

    මාර්ටින් ගප්ටිල් හා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සාජා වොරියර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා. මීට අමතරව ඩිල්ෂාන් මදුෂංක හා කුසල් මෙන්ඩිස් ද වොරියර්ස් කණ්ඩායමට ඇතුළත්.

    මේ අතර, ඩුබායි කැපිටල්ස් කණ්ඩායම විසින් දසුන් ශානක, නුවන් තුෂාර, සධීර සමරවික්‍රම, ඇන්ඩෘ ටයි, රහ්මනුල්ලාහ් ගුර්බාස් හා සෑම් බිලින්ග්ස් සමඟ ගිවිසුම්ගත වී ඇති බවටයි නිවේදනය කෙරුණේ. දුෂ්මන්ත චමීර එම කණ්ඩායමේ රඳවා ගැනීමට ද මීට පෙර පියවර ගැණුනා.

    අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් චරිත් අසලංක සිය කණ්ඩායමේ තවදුරටත් රඳවා ගැනීමට ද මීට පෙර පියවර ගැණුනා.
    ඒ අනුව මේ වන විට නිවේදනය කර ඇති සමස්ත ක්‍රීඩක ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙකු මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

    ආශ්‍රීත පුවත්:  වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණයක්

    ජාත්‍යන්තර ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර 2024 වසරේ ජනවාරි 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

    20/20 Charith Asalanka Dasun Shanaka Dilshan Madushanka dinesh chandimal Dushmantha Chameera Kusal Janith Perera Kusal Mendis Maheesh theekshana Matheesha Pathirana Nuwan Thushara Sadhira Samarawickrama Wanidu Hasaranga Wijayakanth Wiyaskanth
    පෙර පුව​තපාර්ලිමේන්තුව අද සිට දින 04ක් රැස්වේ
    ඊළඟ පුව​ත උතුරු කොරියාව නැවතත් චන්ද්‍රිකාවක් දියත් කිරීමට සැලසුමක්

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group