බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp යල කන්නයේදී සහන මිලට බන්ඩි පොහොර ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ සමබන්ධ කැබිනට් පත්‍රිකාවද සකස් කරමින් සිටින බවයි ඔහු සදහන් කලේ . හමබන්තොට ප්‍රදේශයේ පවතී ජන හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා. http://vnews.lk/wp-content/uploads/2023/02/MAHINDA-AMARAWEERA-EDIT-1-2.mp3 ආශ්‍රීත පුවත්: මෙරටට ලැබී ඇති මඩපොහොර කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දීම හෙට Mahinda Amaraweera