Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහා භාණ්ඩාගාරය විසින් චක්‍රලේඛයක් නිකුත් කරයි

    මහා භාණ්ඩාගාරය විසින් චක්‍රලේඛයක් නිකුත් කරයි

    2023-02-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩසහනට අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබෙනවා.

    මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතුවයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

    2022 – 2023 මහ කන්නයේ වී අස්වැන්න සඳහා ගොවීන් සාධාරණ මිලක් ලබා දීමත්, අතිරික්ත වී රජය විසින් මිලදී ගැනීමත්, පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු අදායාම්ලාභී පවුල්වලට සහන සැලසීමත් මෙම වැඩසටහනේ අරමුණයි.

    මේ අතර මහ කන්නය සඳහා වී මිලදී ගැනීම සම්බන්ධයෙන් රජය නිකුත් කළ චක්‍රලේඛය ජාතික ගොවිජන එකමුතුව විසින් අද ගිනි තබනු ලැබුවා.

    එම සංවිධානය පවසන්නේ රජය රුපියල් 100ක මිලකට වී මිලදී ගන්නා බව ප්‍රකාශ කළද වී රුපියල් 80ක මිලකට පමණක් මිලදී ගන්නා බවටයි.

    අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ වී මිලදී ගැනීම සඳහා මිල සූත්‍රයක් සකස් වී නොමැති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/ANURADHA-THENNAKOON-EDIT-1-1.mp3

    මේ අතර වී මිල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ කළ ප්‍රකාශයට ගොවි ජනතාව අද විරෝධය පළ කළා.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අනුරුවක් පු`ඵස්සමින් මෙලෙස විරෝධය දක්වනු ලැබුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/GOVI-JANATHAWA-EDIT-1-2.mp3
    ආශ්‍රීත පුවත්:  බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල 50% කින් පහළට
    Anurada thennakon Mahinda Amaraweera
    පෙර පුව​තසේපාල් අමරසිංහ යළි රිමාන්ඩ්
    ඊළඟ පුව​ත නව සුරා බදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group