Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිසියේ ලොකු පුටු කිහිපයක වෙනසක්

    පොලිසියේ ලොකු පුටු කිහිපයක වෙනසක්

    2023-01-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හට නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටුකිරීම සඳහා පත් කිරීම් හා ස්ථාන මාරුවීම් කිහිපක් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සිදු කර තිබෙනවා.

    ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ, මැතිවරණ කොමිෂන් සභාවේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්වයි.

    රාජකාරී ඉටුකිරීම සඳහා පත් කිරීම් හා ස්ථාන මාරුවීම් හදිසි රාජකාරී අවශ්‍යතාවය මත සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

    ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම් සඳහා පුත්තලම් කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.වී.පී. අජිත් හේසිරි මහතා බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටුකිරීමට මාරු කර තිබෙනවා.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.ජී.ජේ.ආර්. ගුණසේකර මහතා නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටුකිරීමටත් ජමඩකලපුව කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටුකිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.බී.ටී. සුගතපාල මහතාත් ස්ථාන මාරු කර තිබෙනවා.

    එසේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕ. හේවාවිතාරණ මහතා මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට රාජකාරී ඉටුකිරීම සඳහාත් පත් කර තිබෙනවා.

    මේ අතර ස්ථාන මාරුවිම් කිහිපයක්ද සිදු කර තිබෙනවා.

    ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.කේ. ජයසිංහ මහතා බණ්ඩාරවෙල කොට්ඨාසභාර තනතුරේ සිට නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පුත්තලම කොට්ඨාස භාර නිලධාරී ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එම්.යූ.පී. කළුපහන මහතා දේපළ කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට බණ්ඩාරවෙල කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙසත් මාරුකර තිබෙනවා.

    ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකරණ නිලධාරී ලෙස සිට මඩකලපුව කොට්ඨාස භාර නිලධාරි ලෙස වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඒ. එදිරිමාන්න මහතා ස්ථාන මාරු කර ඇති අතර පොලිස් අධිකාරී එන්.ආර්.එච්.පී. ගුණසේකර මහතා ප්‍රවාහන කොට්්‍යාසයේ සිට දේපල කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත් ස්ථාන මාරු කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  නිදහස සමරන්න කොළඹ ආරක්ෂාව දැඩිවෙයි

    පොලිස් අධිකාරි එච්.එම්.එන්.එන් හේරත් මහතා ගම්පහ කොට්ඨාසයේ සිට මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

     

    police Sri Lanka Police පොලිස්පති පොලිසිය ස්ථාන මාරුවීම්
    පෙර පුව​තඅමෙරිකාවෙන් යුක්‍රේනයට යුද උපකරණ
    ඊළඟ පුව​ත තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් කිරීම නවතයි

    සබැ​ඳි පුවත්

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group