Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-23

    නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය

    2026-09-23

    පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය
    • පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රදේශ රැසකට අදත් වැසි

    ප්‍රදේශ රැසකට අදත් වැසි

    - පහත් බිම් ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වැන්නැයි දැනුම්දීමක්
    2023-09-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

    කළුතර, රත්නපුර, ගාල්ල, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා එම නාය යාම් අවධානම ක්‍රියාත්මකයි .

    මේ අතර දිය ඇලි, ගංගා හා වැව් ආශ්‍රිතව මේ දිනවල දිය නෑමේදී ඉතාම සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය දැනුම් දෙනවා .

    එහි මාධ්‍ය ප්‍රකාශක, අසංක නානායක්කාර මහතා පැවසුවේ, පවතින අධික වර්ෂාව හමුවේ දියඇලි, ගංගා හා ජලාශවල ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/09/ASANKA-NANAYAKKARA-EDIT-.mp3

    එමෙනම් පවතින වර්ෂාවත් සමග ගංගාවල පහත් බිම් ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වැන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර දැනුම් දෙනවා .

    http://vnews.lk/wp-content/uploads/2023/09/SUGEESWARA-EDIT-.mp3

    මේ අතර අද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි.

    ආශ්‍රීත පුවත්:  ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    Galle Kalutara Kandy matara Puttalam Rathnapura
    පෙර පුව​තචැනල් 4 වාර්තාව ගැන ජනපතිගෙන් කමිටුවක්
    ඊළඟ පුව​ත Channel 4 වීඩියෝව ආරක්ෂක අමාත්‍යාංශය හෙළා දකී

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය

    පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-23

    නව මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට අනුමැතිය

    2026-09-23

    පාස්කු වරදකරුවන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම්

    2026-09-23

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group