Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    2026-08-13

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    2026-08-13

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්
    • ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
    • බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
    • අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
    • අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
    • මැගසින් බන්ධානාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
    • වියලි කාලගුණයෙන් හතලිස් දහසකට ආසන්න පිරිසකට දැඩි පීඩා
    • කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය ආරම්භමින් සිව්මහා දේවාල කප් සිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාරක සභාව කැඳවීමක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාරක සභාව කැඳවීමක්

    2023-09-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සදහා අද පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

    දයාසිරි ජයසේකර මහතා පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමත් සමග පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූ අතර මෙම ගැටලු විසදා ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු බවට පක්ෂ සාමාජිකයන්ට දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

    එමෙන්ම මෙහිදී ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයක් සදහා මුහුණ දීමේ ක්‍රියාමාර්ග පිළිබදවද සාකච්ඡා කිරීමට නියමිතයි.

    ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නම් කරනු ලබන්නේ නැවතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පමණක් බව කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් එම පක්ෂයේ ජේ්‍යෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

    http://vnews.lk/wp-content/uploads/2023/09/ROHANA-EDIT.mp3
    පෙර පුව​තරජයේ කාර්යාල වල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දු – පාකිස්ථාන තරගය අද දිනය දක්වා කල් යයි

    සබැ​ඳි පුවත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    මැගසින් බන්ධානාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    2026-08-13

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    2026-08-13

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group