ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල වනෝද්‍යානයේ හයවැනි කලාපය ලෙස අද දින විවෘත කිරීමට නියමිතයි.
ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටයාර එක්ලක්ෂ විසිපන්දහස් හැත්තෑවක් දක්වා ඉහළ යනු ඇති.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ ඒ ඩී ඉන්ද්‍රජිත් මහතා කියා සිටියේ යාල වනෝද්‍යානයට පවතින
දැඩි සංචාරක ආකර්ශනය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.
යාල 6 වැනි කලාපයට හෙක්ටයාර 27,185 ක් ඇතුළත් වන අතර ඌව පළාත් සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ ජලචර පක්ෂීන් රැසක් අදාළ කොටසේ දී සංචාරකයින්ට දැකබලා ගැනීමට මෙමඟින් අවස්ථාව උදාවන බවටයි.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













