- නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
- වරුණ ජයසුන්දර CID යෙන් පිටව යයි
- ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
- අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
- කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
- මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
- අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
- වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
දේශීය පුවත්
වරුණ ජයසුන්දර CID යෙන් පිටව යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව ඒ මහතා පැය…
අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
අස්වැසුම‘ සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජුනි මස වැඩිහිටි දීමනාව…
මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025/2026 වර්ෂයන්ට අදාළව ශ්‍රී ලංකාවේ…
ආපදාවෙන් බිඳ වැටුණු ප්‍රජා ජල ව්‍යාපෘති 320 ක් යතා තත්ත්වයට
ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු ප්‍රජා ජල ව්‍යාපෘති වලින් 320 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට…
ආපදාවෙන් පසු බස්නාහිර පළාත තුළ කසල මෙටි්රක් ටොන් 40,000 ක් ගොඩගැසේ
රට තුළ ඇති වූ ආපදා තත්ත්වයෙන් පසු බස්නාහිර පළාත තුළ පමණක් මෙටි්රක් ටොන් 40,000 කට…
ආපදාවෙන් හානියට පත් පාසල් ගොඩනැංවීමට ප්‍රතිෂ්ඨා නමින් නව වැඩපිළිවෙලක්
ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. මෙම…
නුවරඑළියෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති බවත් එම ඉල්ලුම අනුව ඊයේ(11)…
කෝටි ගණනක මුදල් සහ දේපල ක්‍රියාවිරහිත කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ හා…
ඇමැති බිමල් කොත්මලේට යයි
දිට්වා ආපදාවෙන් විපතට පත් කොත්මලේ ප්‍රදේශයේ නායගිය ස්ථාන ප්‍රතිසංස්කරණය කරන ලද සහා කොත්මලේ නායයාමෙන් අවතැන්…
මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට
සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් පමණ ඉහළ දමා…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















