Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි
    • ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
    • මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
    • ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට
    • පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි
    • රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
    • රක්ෂිත වනාන්තරයකට හානි කල 9 දෙනෙකු අත්අඩංගුවට
    • වත්තල වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුවන් යානා ප්‍රවාහන නෞකා බලඇණිය ශක්තිමත් කිරීමට ඉන්දියාව සැරසෙයි.

    ගුවන් යානා ප්‍රවාහන නෞකා බලඇණිය ශක්තිමත් කිරීමට ඉන්දියාව සැරසෙයි.

    2023-03-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2030 වනවිට සිය ගුවන් යානා ප්‍රවාහන නෞකා බලඇණියට නවතම නෞකාවක් එක් කිරීමට ඉන්දියාව සූදානම් වනවා.සංවර්ධනය සඳහා මේවනවිටත් සැලසුම් සකස් කර ඇතැයි වාර්තා වන එම නෞකාව අයි එන් එස් විසාල් ලෙස නම් කර තිබෙනවා.

    ඒ අනුව අයි එන් එස් විසාල් නෞකාව ඉන්දීය නාවික හමුදාව සතු 03 වන ගුවන් යානා ප්‍රවාහන නෞකාව වනු ඇති.ඉන්දීය නාවික හමුදාව සතුව මේවනවිට ගුවන් යානා ප්‍රහාරක නෞකා 02 ක් වනවා.

    මේවනවිට එම නෞකා අත්හදා බැලීම් කටයුතු සඳහා යොදවා තිබෙනවා.එම කටයුතු අවසන් වූ වහාම එය ඉන්දීය නාවික හමුදාවේ මෙහෙයුම් සඳහා එක් කර ගැනීමට නියමිතයි.

    ටොන් 45,000ක් බරැති වික්‍රමාධිත්‍ය නෞකාවෙන් මිග් -29K වර්ගයේ ප්‍රහාරක යානා විස්සක් එකවර රැගෙන යා හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

    පෙර පුව​තපොලී අනුපාත ඉහළ දැමීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත සිය බිරිඳ නිරුවත් කර කූඩැල්ලන් සහ පණුවන් ශරීරයට ඇතුල් කරලා

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි

    ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    2026-07-25

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group