බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නිවසක් තුළ තිබී කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර තිබියදී හමුවී තිබේනවා . ඔවුන් අතර කැපුම් තුවාල ලැබූ තවත් කාන්තාවක් රෝහල්ගත කර ඇති බවද වාර්තා වනවා . යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයෙන් අද උදෑසන මෙම සිද්ධිය වාර්තාවී තිබෙනවා.