රජයේ අනුග්‍රහය යටතේ මේ වන විට බාල ඖෂධ ලක්ෂ 220 ක් වූ ජනතාවට ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .
මේ වන විට පරීක්ෂණවලින් අසමත් ඖෂධ පවා වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවයි ඔහු සදහන් කළේ.
මේ සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කරන නිලධාරීන්ට චක්‍රලේඛ නිකුත් කර තහංචි පනවා ඇති බවද විපක්ෂ නායකවරයා පැවසුවා.
එමෙන්ම මේ සමබන්ධ තොරතුරු සැගවීම සිදු කරන පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා .
ඔහු මේ බව කියා සිටියේ මාදූවේ උපනන්ද ස්වාමීන් වහන්සේට අක්තපත ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනින් .
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













