සංචාරක හෝටල් හිමියන් මුහුණ දී පෑමට සිදුව ඇති ගැටළු පිළිබද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා ගාල්ල , කොක්ගල සහ අහංගම ප්රදේශවල පිහිටි සංචාරක හෝටල් කිහිපයක ඊයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
එහිදී හෝටල් හිමියන් සමග සුහද සාකච්ඡාවකට එක්වු රනිල් වික්රමසිංහ මහතා ඔවුන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
මෙම නිරීක්ෂණ චාරිකාව තුළදී මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින් පිහිපදෙනෙකු සමග ද ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත වුණා.