Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසරකට පසු මිරිහාන යළි උණුසුම් වෙයි – අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනාටත් ඇප

    වසරකට පසු මිරිහාන යළි උණුසුම් වෙයි – අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනාටත් ඇප

    2023-04-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අත්අඩංගුවට පත් සමාජ ක්‍රියාකාරීන් ලෙස සැලකෙන අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලි යන දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පුද්ගලික නිවස ආසන්නයේදීයි ඔවුන් දෙදෙනාව අත්අඩංගු ගෙන තිබුණේ.

    අරගලයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ලෙසයි අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලි සැලකෙන්නේ.

    අරගලය ආරම්භ කර වසරක් සපීරීම නිමිත්තෙන් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඊයේ මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේදී සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබුණා.

    එහිදී විරෝධතාවට එක්ව සිටි අරගලකරුවන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තතත්ත්වයක් ද හටගත්තා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/ARAGALAYA.mp3

    පොලිස් නිලධාරීන් 1500ක් පමණ මිරිහාන සහ ඒ අවට පොලිස් රාජකාරී සදහා යොදවා සිටි අතර තවත් ආරක්ෂක අංශ සාමාජිකයින් 3000ක් ද එම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යොමුකර තිබුණා.

    Anurudda Bandara Dhanish Ali
    පෙර පුව​තකංචනගෙන් පොලිස්පතිට ලිපියක්
    ඊළඟ පුව​ත සංචාරක හෝටල් හිමියන්ගේ ගැටළු පිළිබද ජනපතිගේ අවධානය

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group