Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » IMF ණය මුදල ලබා ගැනීමේ ගිවිසුම් වලට එළඹීම මේ මස අවසන් වීමට පෙර

    IMF ණය මුදල ලබා ගැනීමේ ගිවිසුම් වලට එළඹීම මේ මස අවසන් වීමට පෙර

    2023-03-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිව් වසරක් තුළ අවස්ථා 08ක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබාදෙන ණය මුදල වන අමෙරිකානු ඩොලර් බිලියන 03ක මුදල ලැබීමට නියමිත බව මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්‍යවරයෙකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට හිමිවෙන මුදල සම්බන්ධයෙන සති අන්ත පුවත්පතකට පළ කරන ලද අදහසක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

    මෙම මාසය අවසන් වීමට පෙර අදාළ ණය මුදලේ පළමු පියවර වෙනුවෙන් සහ එය ලබා ගැනීම වෙනුවෙන් වන ගිවිසුම්වලට එළඹීම ද සිදු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ .

    ඉන් පසුව අමෙරිකානු ඩොලර් දස ලක්ෂ තුන්සිය පනහක පමණ මුදලක් ද ශ්‍රී ලංකාවට ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    අයි.එම්.එෆ්. ගිවිසුම්වලින් අනතුරුව ලෝක බැංකුවෙන් ද අවස්ථා දෙකක දී ශ්‍රී ලංකාවට මුදල් ප්‍රදානයන් සිදු කෙරෙනු ඇති.

    එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් දස ලක්ෂ හයසීයක මුදල් ප්‍රදානයක් ලැබීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  IMF විධායක කමිටුව අද ඇමෙරිකාවේදී රැස්වෙයි
    IMF ranjith siyambalapitiya
    පෙර පුව​තමැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත ඉන්ධන මිල පහල දැමීමේ සුදානමක්

    සබැ​ඳි පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group