Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » IMF ණය පහසුකමට ඇති ප්‍රධාන බාධාව චීනයේ ප්‍රතිචාරය ප්‍රමාද වීමයි

    IMF ණය පහසුකමට ඇති ප්‍රධාන බාධාව චීනයේ ප්‍රතිචාරය ප්‍රමාද වීමයි

    2023-02-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සඳහා ඇති ප්‍රධාන බාධාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය දක්වන ධනාත්මක ප්‍රතිචාරය ප්‍රමාද වීම බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

    ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා සදහන් කලේ .

    පසුගිය 2021 වසරේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු බවට යෝජනා ඉදිරිපත් වුණා .

    නමුත් මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම එවකට මහ බැංකු අධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම කටයුත්ත ප්‍රමාද වූ බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ .

    කෙසේ වෙතත් පසුගියදා බ්ලූම්බර්ග් සඟරාව වාර්තා කර තිබුණේ, චීනයේ ප්‍රතිචාරය කුමක් වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකම් ලබා දීමට එකඟතාව පළ කිරීමේ සූදානමක් ඇති බවයි.

    ආශ්‍රීත පුවත්:  මහ බැංකු අධිපති, බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙයි
    IMF Wijedasa Rajapaksa
    පෙර පුව​තනාවික හා ගුවන්සේවා අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක්
    ඊළඟ පුව​ත විදුලිබල මණ්ඩල සේවකයෙකුගේ රාජකාරියට බාධා කල ස.ජ.බ. අපේක්ෂකයෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group