විජේදාස රාජපක්ෂ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක එසැණ 2023-03-1670 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු සම්බන්ධයෙන්…
IMF ණය පහසුකමට ඇති ප්‍රධාන බාධාව චීනයේ ප්‍රතිචාරය ප්‍රමාද වීමයි එසැණ 2023-02-2179 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සඳහා ඇති ප්‍රධාන බාධාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය දක්වන ධනාත්මක ප්‍රතිචාරය ප්‍රමාද වීම බව…
ඇමති විජේදාස ධුරයකින් ඉවත්වෙයි එසැණ 2023-02-1139 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඉල්ලා අස් වී තිබෙනවා . කැබිනට් ලේකම්වරයා වෙත…
ඉදිරියේදී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයන් සිදුවිය හැකි බව නාමල් කියයි එසැණ 2023-02-0128 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිරියේදී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු සඳහන්…
දූෂණ – අක්‍රමිකතා වැලැක්වීමට නව නීති එසැණ 2022-12-241 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව නීති සකස් කර ඇතැයි අධිකරණ අමාත්‍ය, ආචාරය විජේදාස රාජපක්ෂ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය…
මත්පැන් බෝතල් ආරක්ෂිත ස්ටිකර නිසා රජයට වන පාඩුව රුපියල් බිලියන 60ක් – විජේදාස රාජපක්ෂ එසැණ 2022-12-126 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බෝතල්වල ඇලවීමට හඳුන්වාදුන් ආරක්ෂිත ස්ටිකර වැඩපිළිවෙළ හරහා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 60ක ආදායමක් අහිමි වන බව…