ශ්‍රී ලංකාවට අයි එම් එෆ් වෙතින් අවසානයට ලබා දීමට නියමිත වාරිකයටද කොන්දේසි විරහිතව ඔවුන් එකඟ වී ඇති බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
ආර්ථික වශයෙන් බංකොලොත් වූ රට මේ වන විට සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.