Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    2026-08-21

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි
    • නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ
    • සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
    • දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි
    • පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තැන තැන පත්තු වෙන වෙඩි

    තැන තැන පත්තු වෙන වෙඩි

    2024-03-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇල්පිටිය පොලිස් කොට්ඨාශයේ ඊයේ රාත්‍රියේ ස්ථාන 2 ක සිදු වූ වෙඩි තැබීම් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට අනාවරණය වී තිබෙනවා.

    මේ අනුව අදාළ වෙඩි තැබීම් දෙකම එකම කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

    මේ අතර පිටිගල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල සිදු වූ වෙඩිතැබීම් 2 කින් පුද්ලයන් සිව් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබුණා.

    පොලිසිය ප්‍රකාශ කළේ පිටිගල ගුරුවල ප්‍රදේශයේ වෙළදසැලක් අසලදී ඊයේ රාත්‍රීයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

    එමෙන්ම අම්බලන්ගොඩ ගලබොඩ ප්‍රදේශයේ වෙළදසැලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබුණා.

    ආශ්‍රීත පුවත්:  දමිළ පොදු අපේක්ෂකයා අද එළියට
    Sri Lanka
    පෙර පුව​තIMF කොන්දේසි විරහිතව එකඟ වෙයි
    ඊළඟ පුව​ත වව්නියාවේ පාසලකින් මෝටාර් උණ්ඩ හතක්

    සබැ​ඳි පුවත්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ

    සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    2026-08-21

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    2026-08-21

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group