Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    2026-08-01

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි
    • දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
    • කැලණි ගඟ ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්
    • ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට
    • ප්‍රදේශ රැසකට අදත් තද වැසි
    • උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි
    • හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හරක් කටා සහ කුඩු සලිඳු හෙට දිවයිනට රැගෙන ඒමට නියමිතයි

    හරක් කටා සහ කුඩු සලිඳු හෙට දිවයිනට රැගෙන ඒමට නියමිතයි

    2023-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු හෙට දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

    සැකකරුවන් දෙදෙනා රැගෙන ඒම සඳහා පොලිස් නිළධාරීන් සිව්දෙනෙකු පසුගියදා කටුනායක ගුවන් තොටුපළෙන් මැඩගස්කරය බලා පිටත්ව ගියා.

    හරක් කටා සහ කුඩු සළිදු දිවයිනට රැගෙන ඒමේදී මැඩගස්කරයේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණීමට නියමිතයි.

    සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍යයක් පසුගිය 07 වනදා පළමුව වාර්තා කර තිබුණා.

    අත්අඩංගුවට ගත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ යැයි පැවසෙන මැලේසියානු ජාතික කාන්තාවක් ද සිටින බව විදෙස් මාධ්‍යයේ වාර්තා කර තිබුණා.

    එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ ඇය සන්තකයේ තිබී එරට මුදලින් මිලියන 38 කට අධික මුදලක් බලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 05 දෙනෙකු පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරය වෙත පැමිණ ඇති බව ද සඳහන්.

    සැකකරුවන් ඩුබායි රාජ්‍යයේ සිට මැඩගස්කරය බලා යාමට උත්සහ දරා ඇත්තේ මැණික් ව්‍යාපාර සඳහා යන බව පවසමින් බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

    Harak Kata and Kudu Salindu are to be brought to the island tomorrow
    පෙර පුව​තවෘත්තිය සමිති අරගලයට ස ජ බ යේ සහය – මයන්ත දිසානායක
    ඊළඟ පුව​ත වෛද්‍යවරුන් අදත් පළාත් හතරක වැඩවර්ජනයක

    සබැ​ඳි පුවත්

    නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට

    කැලණි ගඟ ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ රැසකට අදත් තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    2026-08-01

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01

    ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group