Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි

    ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි

    2024-06-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ අමාත්‍යවරයෙකු වන බෙනී ගැන්ට්ස් හදිසියේ ආණ්ඩුවෙන් ඉවත් වී තිබෙනවා.

    ඔහු මීට පෙර ගාසා තීරයේ ආක්‍රමණය සම්බන්ධයෙන් සිදු කළ සැළසුම් දෝෂ දර්ශනයට ද ලක් කර තිබුණා.

    කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමටයි එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කරනු ලැබුවේ.

    ටෙල් අවිව් අගනුවර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ බෙනී ගැන්ට්ස් මහ මැතිවරණය වෙනුවෙන් දිනයක් නියම කරන ලෙසට ද එහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

    හමාස් සංවිධානය පසුගිය ඔක්තෝම්බරයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර 1,200 කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසු රට තුළ යුද තත්වයක් ප්‍රකාශයට පත් කර හදිසි ආණ්ඩුවක් සහ යුද කැබිනට්ටුවක් ප්‍රකාශයට පත් කර විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් හට අමාත්‍ය ධුරයක් ද පිරිනමනු ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  ගාමිණී දිසානායක 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවය
    Srilanka
    පෙර පුව​තමහනුවර – දිගන මාර්ගයට ගසක් කඩා වැටෙයි
    ඊළඟ පුව​ත ප්‍රංශ ටෙනිස් ශූරතාවය අල්කරාස්ට

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group