- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
විදේශීය පුවත්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල…
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ…
සිඩ්නි විශ්වවිද්‍යාලයේ පිහි ඇනුමක්
සිඩ්නි විශ්වවිද්‍යාලය තුළ පිහි ඇනුමක් සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන…
දකුණු කොරියාවේ මෝටර් රථ අනතුරකින් 09 ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සෝල් අගනුවරදී සිදු වූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරින්…
ස්ථාන තුනකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර
උතුරු නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ස්ථාන 3කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරමාලාවක් එල්ල වීමෙන් පුද්ගලයන් 18 දෙනකු…
විවාහයකදී වෙඩි වරුසාවක්
ප්‍රංශයේ තුර්කි විවාහ මංගල්‍යයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පුද්ගලයින්…
රුසියානු ජනපති වසර අවසානයේ පවත්වන ප්රවෘත්ති සාකච්ඡාව නවතයි
රුසියා ජනාධිපතිවරයා වසර අවසානයේ පවත්වන ප්රවෘත්ති සාකච්ඡාව මෙම වසරේ දී නොපවත්වන බව ක්‍රෙම්ලීනයේ මාධ්‍ය…
ඇමෙරිකාව තුල කොවිඩ් නව ප්‍රභේදයක් පැතිර යයි
කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තාවනවා. අමෙරිකානු රෝග පාලනය…
දිල්ලි ගුවන් තොටුපලේ වහලයක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ දිල්ලි ගුවන් තොටුපලේ වහළයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරෙන් තවත් පිරිසක්…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















