බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ට සෘජුවම අදාළ වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා. http://vnews.lk/wp-content/uploads/2023/02/BANDULA-GUNAWARDHNA-EDIT-04-.mp3 ආශ්‍රීත පුවත්: පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට නව ක්‍රමවේදයක් Bandula Gunawardana