Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
    • වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්
    • රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
    • විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
    • සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්
    • එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    2026-02-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.78 නැරඹු​ම්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මධ්‍යම සහ ඌව පලාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    මේ අතර ඉදිරි පැයට 24ට අදාළව දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වූ කාලගුණ නිවේදය නිකුත් කර තිබෙනවා.

    වැසි තත්ත්වය

    ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    කොළඹ සිට කළුතර හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    සුළඟ

    සුළං ඊසාන දිශාවෙන් හමා එයි. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.

    කළුතර සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ක් 50ක් දක්වා වැඩි විය හැක.

    මුහුදේ ස්වභාවය

    කළුතර සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    ආශ්‍රීත පුවත්:  මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අදත්
    weather
    පෙර පුව​තපසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
    ඊළඟ පුව​ත හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    සබැ​ඳි පුවත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්

    සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    2026-07-14

    විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group