Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • දෙහිවල අත්බෝම්භ සිදු වීමේ තොරතුරු රැසක් හෙලි වෙයි
    • වී මිලදී ගැීනීමට තවත් මිලියන 2500ක ප්‍රතිපාදන වෙන් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැසි තත්ත්වයේ වර්ධනය තවදුරටත්

    වැසි තත්ත්වයේ වර්ධනය තවදුරටත්

    2023-12-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ හේතුවෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    එමෙන්ම නැගෙනහිර පළාතෙත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර100 ක පමණ තද වැසි ද ඇති විය හැකි බව ද සදහන්.

    දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ද ඇති බවද සදහන් .

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තසාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ
    ඊළඟ පුව​ත ලෝක ඒඩ්ස් දිනය අද

    සබැ​ඳි පුවත්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    2026-09-16

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group