Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුදල් කාරක සභාවේ මුල් පුටුව නිසා විපක්ෂ මන්ත්‍රීවරයෙක් ස්වාධීන වන ලකුණු

    මුදල් කාරක සභාවේ මුල් පුටුව නිසා විපක්ෂ මන්ත්‍රීවරයෙක් ස්වාධීන වන ලකුණු

    2023-02-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිධුරයෙන් ඉවත් වන ලෙස විපක්ෂය නායකවරයා දැනුම් දී තිබෙනවා.

    රාජ්‍ය මුදල් කාරක සභාවේ හිටපු සභාපති හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ විපක්ෂ නායකවරයාගේ යෝජනාව මයන්ත දිසානායක මහතා ප්‍රතික්ෂේප කර ඇති බවයි.

    අදාළ තනතුර සදහා විපක්ෂය විසින් හර්ෂ ද සිල්වා මහතා නම යෝජනා කර තිබියදී ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ මයන්ත දිසානායක මහතා ඒ සදහා පත්කර තිබුණා.

    කෙසේවෙතත් මයන්ත දිසානායක මහතා එම තනතුරෙන් ඉවත් නොවුනහොත් ඔහු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

    රාජ්‍ය ගිණුම් කාරක සභාව සභාපතිධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම්වාද විවාද ඇතිවුණා.

    ආශ්‍රීත පුවත්:  මයන්තගේ ඉල්ලා අස්වීම ලිඛිතව දැනුම්දෙයි
    Harsha de Silva Mayantha Disanayaka
    පෙර පුව​තයුද හමුදා සාමාජිකයෙකු සියදිවි නසාගනියි
    ඊළඟ පුව​ත සුසිල්ගේ අසභ්‍ය වචන නිසා වරප්‍රසාද කඩවුණා – රෝහිණි කතානායකට ලියයි

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group