Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුසිල්ගේ අසභ්‍ය වචන නිසා වරප්‍රසාද කඩවුණා – රෝහිණි කතානායකට ලියයි

    සුසිල්ගේ අසභ්‍ය වචන නිසා වරප්‍රසාද කඩවුණා – රෝහිණි කතානායකට ලියයි

    2023-02-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධ්‍යාපන අමාත්‍ය සුසින් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචන භාවිත කරමින් තමන්ට අපහස කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය පවසනවා.

    කතානායකවරයාට ලිපියක් යොමුකරමින් ඇය පෙන්වා දෙන්නේ මේ තුළින් තම වරප්‍රසාද කඩවී ඇති බවයි.

    මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේ විභාග කරන ලෙසයි රෝහිනී කවිරත්න මහත්මිය කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

    අදාළ සිදුවීම ඇතුළත් වීඩියෝ සමාජගත වීමත් සමග තමන් දැඩි අපහසුතාවකට පත්වු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිනී කවිරත්න මහත්මිය කතානායකවරයාට දැනුම් දී තිබෙනවා.

    ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය තුළ සිදුවු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රෝහිනි කවිරත්න මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවන් අති වුණා.

    ආශ්‍රීත පුවත්:  මාර්තු 15 වන විට පාසල් නිල ඇදුම් ලබාදීමට සැලසුම්
    Rohini Kaviratne susil premajayantha
    පෙර පුව​තමුදල් කාරක සභාවේ මුල් පුටුව නිසා විපක්ෂ මන්ත්‍රීවරයෙක් ස්වාධීන වන ලකුණු
    ඊළඟ පුව​ත විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group