
ගෙවුණු පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම අගය මිලිමීටර් 103.5 ක් බව සඳහන්. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ දෙල්වල තේ කර්මාන්තශාලා ප්‍රදේශයට මිලිමීටර් 93.5 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ද සඳහන්.














