Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලවතුගොඩ සුරූපි තරුණියට මහ රෑ හමුදා සෙබළෙක් කළ අහස පොළව නූහුලන අපරාධය සුනඛයාට මාට්ටු – Video

    අලවතුගොඩ සුරූපි තරුණියට මහ රෑ හමුදා සෙබළෙක් කළ අහස පොළව නූහුලන අපරාධය සුනඛයාට මාට්ටු – Video

    2023-03-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.565 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අලවතුගොඩ, පල්ලේගම, ඇල්ලේකඩේ ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.

    කාන්තාවගේ සැමියා රාත්‍රී මළගෙදරක ගොස් සිටියදී ඉතා අභිරහස් ලෙස මෙම කාන්තාව ඝාතනය කොට එම නිවස අසල වෙල් යායක මඩ වගුරක දමා තිබියදී ප්‍රදේශවාසීන් විසින් ඊයේ දහවල් සොයා ගැනුණා.

    එලෙස ඝාතනයට ලක්ව තිබුණේ ධනුකා මධුවන්ති ජයතිලක නම් 26 හැවිරිදි කාන්තාවක්.

    මහත් අභිරහසක් වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු හෝ අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලීසියට උපකාරී වී ඇත්තේ පොලිස් නිල සුනඛයෙක්.

    ඝාතනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ පොලිස් නිල සුනඛයා ගමන් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා නිලධාරියාගේ නිවසේ කාමරයටම ගොස් හඳුනාගත් බව පොලිසිය කියා සිටියා.

    අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහු හමුදා සේවයේ සිටියදී වෙඩි වැදී තුවාල සිදුවීම හේතුවෙන් යුද හමුදාවේ සැහැල්ලු රාජකාරිවල නිරතව සිටි අයෙක්.

    එමෙන්ම ඔහු අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාවට විවිධ යෝජනා සිදු කොට ඇති බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී වුණා.

    ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා රාත්‍රී කාලයේ අවමගුල් ගෙදරකට ගොස් ආපසු පැමිණි අවස්ථාවේදී බිරිඳ නිවසේ නොමැති බව දැක ඒ බව සොයා බැලීමේදී නිවසට මීටර් 100 ක් පමණ දුරකින් ඇති වෙල්යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී ඇයගේ මළ සිරුර ප්‍රදේශවාසීන්ට හමුව තිබුණා.

    මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර අලවතුගොඩ පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.

     

    Dhanuka Maduwanthi Jayathilake ධනුකා මධුවන්ති ජයතිලක
    පෙර පුව​තඉන්ධන මිල පහල දැමීමේ සුදානමක්
    ඊළඟ පුව​ත ලෝක ග්ලුකෝමා දිනය අදයි

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group