Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක ග්ලුකෝමා දිනය අදයි

    ලෝක ග්ලුකෝමා දිනය අදයි

    2023-03-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අදට යෙදී ඇති ලෝක ග්ලුකෝමා දිනයට සමගාමීව ලබන -18 වැනිදා දක්වා ජාතික ග්ලුකෝමා සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    මෙවර එහි තේමාව “ලෝකය දීප්තිමත්ය – ඔබේ පෙනීම සුරකින්න” යන්නයි.

    ඒ අනුව මෙම සතිය තුළ දීප ව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, පැවැත්වෙනවා.

    සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ග්ලුකෝමා රෝගී තත්ත්වය හේතුවෙන් ලෝකයේ මිලියන 4.5 ක පමණ ජනතාවක් අන්ධභාවයට පත්ව ඇති බවයි.

    එමෙන්ම තවත් මිලියන ගණනක් අල්ප දෘෂ්ඨිකතාවයෙන් පෙළෙන බව එම අමාත්‍යංශය ප්‍රකාශ කළා .

    ග්ලුකෝමා රෝගය මුල් අවස්ථාවේ දී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අක්ෂි ස්නායුවට ස්ථීර හානි සිදුවීම හේතුවෙන් ක්‍රමයෙන් අන්ධභාවයට පත් වන බව සඳහන්.

    ආශ්‍රීත පුවත්:  වෛද්‍යවරුන් දෙදහස් පන්සියයක් බඳවා ගැනීමේ තීරණයක්
    ministry of health Today is World Glaucoma Day
    පෙර පුව​තඅලවතුගොඩ සුරූපි තරුණියට මහ රෑ හමුදා සෙබළෙක් කළ අහස පොළව නූහුලන අපරාධය සුනඛයාට මාට්ටු – Video
    ඊළඟ පුව​ත බිළිඳකු වැසිකිළියක දමා ගිය අඹුසැමි යුවළ රක්ෂිත බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group