Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    2026-03-22

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
    • ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආර්ථික අවපාතයෙන් රට ගොඩගෙන ආර්ථිකය වර්ධනය කළ හැටි මුදල් රාජ්‍ය ඇමැති හෙළිකරයි

    ආර්ථික අවපාතයෙන් රට ගොඩගෙන ආර්ථිකය වර්ධනය කළ හැටි මුදල් රාජ්‍ය ඇමැති හෙළිකරයි

    2023-11-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අද දිනයේදී ආරම්භ වුණා.

    මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද සිට ආරම්භ වනවා.

    විවාදය අද සිට ලබන 21 වන දින දක්වා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.
    අය වැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වන දින පස්වරු 6 ට පැවැත්වෙනවා.

    එමෙන්ම අයවැය තෙවනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 වන දින සිට දෙසැම්බර් මස 13 වන දින දක්වා දින 19 ක කාලයක් පැවැත්වීමට නියමිතයි.

    ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වන දින පස්වරු 6 ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළා.

    අයවැය විවාද කාලසීමාව තුළ සෑම දිනකම පෙරවරු 9.30 සිට 10 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සදහා කාලය වෙන්කර ඇති අතර ඉන් අනතුරුව අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වෙනු ඇති.

    මූල්‍යම නීති පැනවීම හමුවේ 2023 වසරේදී පැවති ආර්ථික අවපාතයෙන් රට ගොඩගෙන රුපියල් බිලියන 2596 ක් දක්වා මෙරට ආර්ථිකය වර්ධනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/RANJITH-SIYABALAPITIYA-EDIT.mp3

    මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද දින අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අයවැය ජනතාවට සහන දීමට අසමත් වී ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/ERAN-EDIT.mp3

    මේ අතර විපක්ෂ නායකවරයා ද අද දින විවාදයට එක්වෙමින් කියා සිටියේ ජාතික පාසල්වල සනීපාරක්ෂාව සදහා නව අයවැයෙන් ඉදිරිපත් කරන ලද පොරොන්දු ප්‍රායෝගිකව ඉදිරිපත් කර නොමැති බවයි.

    එමෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාලවලට දරුවන් යොමු කිරීම පිළිබද ප්‍රකාශ කළද ඒ පිළිබද නිසි නියාමනයක් නොමැති බවද විපක්ෂ නායකවරයා චෝදනා කර සිටියා.

    අදාළ කරුණ පිළිබදව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ කරුණු රැස් කිරීමෙන් අනතුරුව ඒ සදහා පිළිතුරක් ලබා දීමට කාලය අවශ්‍ය වන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SAJITH-VS-SUSIL-EDIT.mp3
    පෙර පුව​තක්‍රිකට් තේරීම් කමිටු සභාපතිගෙන් හෙළිදරව්වක්
    ඊළඟ පුව​ත අයවැය මැතිවරණය මූලිකව නිර්මාණය වූවක්

    සබැ​ඳි පුවත්

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    2026-03-22

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    2026-03-22

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group