Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයවැය මැතිවරණය මූලිකව නිර්මාණය වූවක්

    අයවැය මැතිවරණය මූලිකව නිර්මාණය වූවක්

    2023-11-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉදිරිපත් කරන ලද අයවැය තුළින් පෙන්වන්නේ මැතිවරණය මූලික කරගනිමින් නිර්මාණය කරන ලද අයවැයක් බව වයඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ අංශාධිපති අමින්ද මෙත්සිල මහතා පවසනවා.

    කොළඹ කුලී නිවාසලාභීන්ගෙන් ලබා ගන්නා මුදල් කප්පාදු කිරීම සහ ඔවුන්ටම එහි හිමිකාරිත්වය පැවරීම යන කරුණු මත ඒ බව තහවුරු වන බවටයි ඒ මහතා අද දින වී එෆ් එම් සිද්ධමුල්ල කාලීන වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/11/AMINDA-METHSILA-EDIT-01.mp3

    මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ වයඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ අංශාධිපති අමින්ද මෙත්සිල මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/AMINDA-METHSILA-EDIT-02.mp3

    මේ අතර 2024 අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතාව පවසන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය තුළින් ජනතාවට කිසිදු සහනයක් සලසා නොමැති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/MINISSU-EDIT.mp3
    පෙර පුව​තආර්ථික අවපාතයෙන් රට ගොඩගෙන ආර්ථිකය වර්ධනය කළ හැටි මුදල් රාජ්‍ය ඇමැති හෙළිකරයි
    ඊළඟ පුව​ත ක්‍රිකට් අතුරු පාලක කමිටු තහනම් නියෝගය : නඩු විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉවත්වෙයි

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group