පාකිස්තානය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ එරට මුදල් අමාත්‍යවරයා විසින් ඊයේ රාත්‍රියේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව නිවේදනය කර ඇති බවයි .
ඒ අනුව පාකිස්තානය ඩීසල් මිල රුපියල් 7.50 කින් ඉහළ දමා තිබෙනවා.
දැනට පෙට්‍රල් ඇතුළු අනෙකුත් ඉන්ධන මිල සංශෝධනය නොකරන බවද පාකිස්තාන මුදල් අමාත්‍යවරයා පවසා තිබෙන බව සදහන් .
ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තානය විදේශ විනිමය අර්බුදයකට ද මුහුණ පා සිටිනවා .
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













